Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 1129 terms begin with letter  C  on  Chemistry  Glossary

 Term Term Description Glossary
C 14 dating  කාබන් 14 දින නිර්ණය Chemistry
C- terminus  සී අන්තය Chemistry
Cabasite  කැබසයිට් Chemistry
Cacoxenite  කැකොක්සෙනයිට් Chemistry
Cadaveric alkaloid  පූතිභූත ඇල්කලොයිඩය Chemistry
Cadmium  කැඩිමියම් Chemistry
Cadmium alloy  කැඩිමියම් මිශ්‍රලෝහය Chemistry
Caesium  සීසියම් Chemistry
Cage  කූඩුව; සැකිල්ල Chemistry
Cage compound  සැකිලි සංයෝගය Chemistry
Cake  පිඩැල්ල Chemistry
Caking  පිඩැලි තැනීම Chemistry
Calamine  කැලමයින් Chemistry
Calaverite  කැලවරයිට් Chemistry
Calcareous (Calcarious)  චූර්ණමය Chemistry
Calcareous alga  චූර්ණමය ඇල්ගී පැළෑටිය Chemistry
Calcareous coating  චූර්ණමය ආලේපය Chemistry
Calcaroni kiln  කැල්කරෝනි පෝරණුව Chemistry
Calcification  චූර්ණීභවනය Chemistry
Calcimeter  කැල්සිමීටරය Chemistry
Calcination  භස්මීකරණය Chemistry
Calcine  භස්ම කරනවා Chemistry
Calcined  භස්මීකෘත Chemistry
Calcined baryta  භස්මීකෘත බැරීටා Chemistry
Calcioferrite  කැල්සියොෆේරයිට් Chemistry
Calciovolborthite  කැල්සියොවොල්බෝතයිට් Chemistry
Calcite  කැල්සයිට් Chemistry
Calcium  කැල්සියම් Chemistry
Calcium chloride  කැල්සියම් ක්ලෝරයිඩ් Chemistry
Calcium fluoride  කැල්සියම් ෆ්ලුවොරයිඩ් Chemistry
Calcium hydride  කැල්සියම් හයිඩ්රයිඩ් Chemistry
Calcium hydroxide  කැල්සියම් හයිඩ්රොක්සයිඩ් Chemistry
Calcium iodide  කැල්සියම් අයඩයිඩ් Chemistry
Calcium line  කැල්සියම් රේඛාව Chemistry
Calcium oxide  කැල්සියම් ඔක්සයිඩ් Chemistry
Calcspar (Calcite)  කැල්ක්ස්පාර් (කැල්සයිට්) Chemistry
Calculation  ගණනය Chemistry
Caldwell crucible  කැල්ඩ්වෙල් කෝව Chemistry
Caledonite  කැලිඩොනයිට් Chemistry
Calefacient  උෂ්ණකාරකය Chemistry
Caleometer  කැලෙයොමීටරය Chemistry
Caliber  මාත්‍රාව Chemistry
Calibration  අංක ශෝධනය; ප්‍රමාණ ශෝධනය Chemistry
Calibration (Graduation)  ක්‍රමාංකනය Chemistry
Calibre  මාත්‍රාව Chemistry
Caliche  කැලිෂේ Chemistry
Californium  කැලිෆෝනියම් Chemistry
Caliper  කැලිපරය; කලපාසය Chemistry
Calomel  කැලමල් Chemistry
Calomel electrode  කැලමල් ඉලෙක්ට්‍රෝඩය Chemistry

Results  0  -  50 of 1129 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.