Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 588 terms begin with letter  B  on  Chemistry  Glossary

 Term Term Description Glossary
B-Oxidation  B- ඔක්සීහරණය Chemistry
B.Th.U.(British Thermal Unit)  බ්‍රිතාන්‍ය තාප ඒකකය(බ්‍රි.තා.ඒ.) Chemistry
Babbit metal  බැබිට් මිශ්‍රලෝහය Chemistry
Babcock bottle  බැබ්කොක් බෝතලය Chemistry
Babcock milk tester  බැබ්කොක් කිරි පරීක්ෂකය Chemistry
Babcock pipette  බැබ්කොක් පිපෙට්ටුව Chemistry
Babo absorption tube  බැබෝ අවශෝෂණ නලය Chemistry
Babo's law  බැබෝ නියමය Chemistry
Bachoune bacillus  බැකූන් බැසිලස Chemistry
Back bonding  පශ්ච බන්ධනය; පසු බන්ධනය Chemistry
Back donation  ප්‍රති ප්‍රදානය Chemistry
Back electromotive force  පසු විද්‍යුත්ගාමක බලය Chemistry
Back scattering  පශ්ච ප්‍රකිරණය Chemistry
Back titration  ප්‍රත්‍යනුමාපනය Chemistry
Background absorption  පසුතල අවශෝෂණය Chemistry
Background correction  පසුතල විශෝධනය Chemistry
Background current  පසුතල ධාරාව Chemistry
Background radiation  පසුතල විකිරණය Chemistry
Bacteria  බැක්ටීරියා Chemistry
Bacteria grinder  බැක්ටීරියා යත Chemistry
Bacterial action  බැක්ටීරියා ක්‍රියාව Chemistry
Bacterial decomposition  බැක්ටීරියා වියෝජනය Chemistry
Bacterial forms  බැක්ටීරියා ආකාර Chemistry
Bacterial membrane  බැක්ටීරියා පටලය Chemistry
Bacterial poisons  බැක්ටීරියා විෂ Chemistry
Bacterial precipitation  බැක්ටීරියා අවක්ෂේපණය Chemistry
Bacterial ring  බැක්ටීරියා වලය Chemistry
Bactericide  බැක්ටීරියානාශකය Chemistry
Bacteriologic  බැක්ටීරියා විද්‍යත්මක Chemistry
Bacteriological  බැක්ටීරියා විද්‍යාත්මක Chemistry
Bacteriology  බැක්ටීරියා විද්‍යාව Chemistry
Bacteriolysis  බැක්ටීරියාජාරණය Chemistry
Bacteriophage  බැක්ටීරියා භක්ෂකය Chemistry
Bacteriophagy  බැක්ටීරියා භක්ෂණය Chemistry
Bacteriostatic  බැක්ටීරියා- ස්ථිතික Chemistry
Badische process  බැඩිෂ් ක්‍රියාවලිය Chemistry
Baeyer acid  බේයර් අම්ලය Chemistry
Baeyer strain theory  බේයර් වික්‍රියා වාදය Chemistry
Baeyer Villiger oxidation  බේයර් විලිගර් ඔක්සිකරණය Chemistry
Bagasse  උක් හපය; රොට Chemistry
Bagasse cutter  රොට මන්නය; උක් හප කපනය Chemistry
Baier thermometer  බයර් උෂ්ණත්වමානය Chemistry
Bakelite  බේක්ලයිට් Chemistry
Baker's salt  බක්කර ලුණු Chemistry
Baker-Nathan effect  බේකර්-නාතන් ආචරණය Chemistry
Baking powder  බේකිං පවුඩර් Chemistry
Balance  තුලාව; තුලනය Chemistry
Balance cover  තුලා වැස්ම Chemistry
Balance pan  තුලා තැටිය; තරාදි තැටිය Chemistry
Balance rest  තුලා දරණුව Chemistry

Results  0  -  50 of 588 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.