| Term |
Term Description |
Glossary |
 |
U - tube |
U - නලය |
Chemistry |
 |
U neck |
U කර |
Clothing Knitting & Laundering |
 |
U pile |
U හැඩ කැබලි රෙදුි ගොඩ |
Clothing Knitting & Laundering |
 |
U- protein |
U- ප්‍රෝටීනය |
Molecular Biology |
 |
U-bolt |
U පොට ඇණය |
Metal Technology and Basic Motor Mechanism |
 |
U-clamp |
U කලම්පය |
Metal Technology and Basic Motor Mechanism |
 |
U-gauge |
යූ-ගේජ් කටුව |
Painting & Sculpture |
 |
U-Shaped |
U-හැඩ |
Zoology |
 |
U-tube |
U-නළය ; U- බටය |
Surveying |
 |
Uberrimai Fidei |
උපරිම සද්භාවයෙන් ;පරම සද්භාවයෙන් |
Management |
 |
Ubiquitose |
සාර්වත්‍රික |
Botany |
 |
Ubiquitous |
සර්වත්‍රවර්තී |
Dramatic Art & Literature |
 |
Ubiquitous |
සාර්චත්‍රික |
Molecular Biology |
 |
Ubiquitous |
සර්වත්‍රවර්තී |
Literary Criticism |
 |
Ubiquitous wooden technology |
සාර්වත්‍රික දුාරු තක්ෂණය |
Archeaology |
 |
Udder |
බුරුල්ල ; ස්තන ග්‍රන්ථිය ; ස්තන්‍ය ග්‍රන්ථිය |
Agriculture |
 |
Udder cistern |
ස්තන්‍ය ආශය |
Agriculture |
 |
UDP-galactose |
UDP- ගැලැක්ටෝස් |
Molecular Biology |
 |
UDP-galactose(Uridine Diphosphate galactose) |
UDP ගැලැක්ටෝස් |
Botany |
 |
UDP-glucose |
UDP- ග්ලූකෝස් |
Molecular Biology |
 |
UDP-glucose (Uridine Diphosphate glucose) |
UDP ග්ලූකෝස් |
Botany |
 |
Ugliness |
අවලස්සනබව ; අසුන්දුරත්වය |
Dramatic Art & Literature |
 |
Ugliness |
අවලක්ෂණය |
Literary Criticism |
 |
Ugly |
අසුන්දුර ; අවලස්සන ; අසුන්දුරත්වය |
Dramatic Art & Literature |
 |
Ugly |
කැත; අවලක්ෂණ |
Literary Criticism |
 |
Ukiyo-e |
උකියො-එ(දෛුනික සිදු්ධි සිතුවම්) |
Painting & Sculpture |
 |
Ulcer |
වණය |
Agriculture |
 |
Ulceration |
වණවීම |
Zoology |
 |
Ulceration |
වණ වීම |
Agriculture |
 |
Ulna |
අන්වරාස්ථිය ; අන්වරය |
Zoology |
 |
Ulna |
අන්වරාස්ථිය |
Agriculture |
 |
Ulnare |
අන්වරාස්ථිකාව |
Zoology |
 |
ULSI |
අතිවිශාල ප්‍රමාණයේ අනුකලනය |
Information Technology |
 |
Ulterior motive |
ප්‍රච්ඡන්න අභිප්‍රාය ; යටි අදහස |
Management |
 |
Ultimate |
අත්‍යන්ත ; පරම |
Dramatic Art & Literature |
 |
Ultimate |
පර්යවසාන ; අවසාන ; පරම |
Management |
 |
Ultimate |
අත්‍යන්ත ; පරම |
Literary Criticism |
 |
Ultimate class |
අග්‍රස්ථ පන්තිය |
Management |
 |
Ultimate consumer |
අවසාන පාරිභෝගිකයා |
Management |
 |
Ultimate decision |
අවසාන නිගමනය ; අවසාන තීරණය |
Management |
 |
Ultimate objective |
අවසාන පරමාර්ථය ; අවසාන අරමුණ |
Management |
 |
Ultimate particle |
අත්‍යන්තාංශුව ; අත්‍යන්ත - අංශුව |
Chemistry |
 |
Ultimate rational units |
අත්‍යන්ත පරිමේය ඒකකය |
Chemistry |
 |
Ultimate ray |
සුවිශේෂ කිරණය |
Chemistry |
 |
Ultimate result |
අවසාන ප්‍රතිඵලය |
Management |
 |
Ultimate sales value |
අවසාන විකුණුම් අගය |
Management |
 |
Ultimatum |
අවසාන නිවේදනය |
Management |
 |
Ultimo |
ගිය මාසයේ |
Management |
 |
Ultra |
අධි ; ඉතාම ; අති |
Management |
 |
Ultra -microscopic |
අති-ක්ෂුද්‍ර |
Agriculture |