Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 415 terms begin with letter  Q  on    Glossary

 Term Term Description Glossary
Quad  සිව්රැස Management
Quad-density  චතුර් ඝනත්වය Information Technology
Quadrangle  චතුශ්ශාලාංගනය ; සිවුරුස් මිදුල ; මැදු මිදුල Dramatic Art & Literature
Quadrangle  චතුශ්ශාලාංගනය ; සිවුරුස් මැදු මිදුල Painting & Sculpture
Quadrangular  චතුශ්ශාලීය Dramatic Art & Literature
Quadrangular  චතුෂ්කෝණික ; චතුරස්‍ර Agriculture
Quadrangular  චතුරශ්‍ර Botany
Quadrangular  චතුරස්‍රාකාර Molecular Biology
Quadrant  වෘත්ත පාදුය Painting & Sculpture
Quadrant  වෘත්තපාදුය ; පාදුකය Surveying
Quadrant  චතුර්ථභාගය ; වෘත්තපාදුය Zoology
Quadrant  චතුර්ථභාගය ; වෘත්තපාදුය Agriculture
Quadrant  චතුර්තභාගය Botany
Quadrant  වෘත්ත පාදුය Metal Technology and Basic Motor Mechanism
Quadrant  වෘත්ත පාදුය Metal Technology and Basic Motor Mechanism
Quadrant  වෘත්ත පාදුය Wood Work
Quadrant electrometer  වෘත්තපාදු විදු්‍යුත් මානය Chemistry
Quadrant method  චතුෂ්කෝණික ක්‍රමය Archeaology
Quadrantal bearing  පාදුක දුිගංශය Surveying
Quadrat  සිව්රැස් රාමුව ; සිව්රැස් කඩ Zoology
Quadrat  සිව්රැස් කඩ ; සිව්රැස් රාමුව Environment
Quadrat  සිව්රැස්ස Botany
Quadrat chart  සිව්රැස් සටහන Botany
Quadrate  සහචතුරස්‍රය Painting & Sculpture
Quadrate  චතුරස්‍ර අස්ථිය Zoology
Quadratic formula  වර්ගජ සූත්‍රය Chemistry
Quadratic mean  වර්ගජ මධ්‍යන්‍යය Chemistry
Quadratic quotient search  වර්ගජ ලබ්ධී සෙවුම Information Technology
Quadrato-jugal  චතුරස්‍ර හනුකාස්ථිය Zoology
Quadrature  මායාලංකරණය Painting & Sculpture
Quadraturista  මායාලංකරණ ශිල්පියා Painting & Sculpture
Quadrea  හතරුස් වාටිය Painting & Sculpture
Quadri  චතුර් Chemistry
Quadri-nucleate  චතුර්න්‍යෂ්ටිමය Zoology
Quadri-tubercular  සිව් ගැටිති Zoology
Quadribasic  චතුර්භාස්මික Chemistry
Quadridentate  සිව්දුැති ; චතුර්දුන්ත Botany
Quadrifid  චතුර්භින්න Botany
Quadrifoliate  චතුර්පත්‍රී Botany
Quadrijugate  චතුර්යුග්ම Chemistry
Quadrijugate  චතුර්යුග්ම Botany
Quadrilateral  චතුරශ්‍රය Dramatic Art & Literature
Quadrilateral  චතුරස්‍රය Metal Technology and Basic Motor Mechanism
Quadrille  චතුරංග නැටුම Dramatic Art & Literature
Quadrille paper  කොටුරූල් කඩදුාසිය Painting & Sculpture
Quadrilocular  චතුෂ්කෝෂ්ඨික Botany
Quadrimolecular  චතුරණුක ; චතුර්-අණුක Chemistry
Quadrincucleate  චතුර්න්‍යෂ්ටිමය Botany
Quadrinucleate  චතුර්න්‍යෂ්ටිමය Molecular Biology
Quadripartite  චතුර්භින්න Botany

Results  0  -  50 of 415 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.