| Term |
Term Description |
Glossary |
 |
N - transform (FA) |
N - විපරීතය |
Archeaology |
 |
N - transformation (Natural) (FA) |
N - විපර්යාසය ; ස්වාභාවික විපර්යාසය |
Archeaology |
 |
N- rays |
N - කිරණ |
Chemistry |
 |
N.S.quotient |
N.S. ලබ්ධිය |
Botany |
 |
N.T.S (National Topographic Series) |
ජාතික භූවිෂමතා සිතියම් මාලාව |
Archeaology |
 |
N2 Balance |
නයිට්‍රජන් තුලනය |
Home Management |
 |
NAA (Naphthalene Acetic Acid) |
නැප්තලීන් ඇසිටික් අම්ලය |
Botany |
 |
Nabis, Les |
නබි හවුල |
Painting & Sculpture |
 |
Nabrix |
නබ්රීක්ස් |
Zoology |
 |
Nacre (Nacreous) |
සිප්පි |
Zoology |
 |
Nacreous layer |
සිප්පි ස්තරය |
Zoology |
 |
Nacreous sulphur |
සිප්පි සල්ෆර් |
Chemistry |
 |
NAD (Nicotinamide Adenine Dinucleotide) |
නිකොටිනමයිඩ් ඇඩිනීන් ඩයිනියුක්ලියෝටයිඩ් |
Botany |
 |
NAD (Nicotinamide Adenine Dinucleotide) |
නිකොටිනමයිඩ් ඇඩිනින් ඩයිනියුක්ලියෝටයිඩ් |
Molecular Biology |
 |
Nadagama |
නාඩගම |
Dramatic Art & Literature |
 |
Nadagama |
නාඩගම |
Literary Criticism |
 |
Nadagama tradition |
නාඩගම් සම්ප්‍රදුාය |
Dramatic Art & Literature |
 |
Nadagama tradition |
නාඩගම් සම්ප්‍රදාය |
Literary Criticism |
 |
Nadir |
අධෝ බින්දුව |
Surveying |
 |
Nadir |
පාතාලය ; රසාතලය |
Literary Criticism |
 |
Nadiral |
අධෝ බින්දුක ; අධෝ බින්දුමය |
Surveying |
 |
NADP (Nicotinamide Adenine Dinucleotide Phosphate) |
නිකොටිනමයිඩ් ඇඩිනීන් ඩයිනියුක්ලියෝටයිඩ් පොස්පේට් |
Botany |
 |
NADP (Nicotinamide Adenine Dinucleotide Phosphate) |
නිකොට්නමයිඩ් ඇඩිනින් ඩයිනියුක්ලියෝටයිඩ් ෆොස්ෆේට් |
Molecular Biology |
 |
Nagana |
නගානාව |
Zoology |
 |
Nagasaki school |
නගසකි ගුරුකුලය |
Painting & Sculpture |
 |
Nail |
ඇණය ; කීලය |
Painting & Sculpture |
 |
Nail |
නිය |
Zoology |
 |
Nail |
ඇණය |
Metal Technology and Basic Motor Mechanism |
 |
Nail ; Pin |
ඇණය |
Wood Work |
 |
Nail bit |
නියපොතු තලය |
Wood Work |
 |
Nail head |
ඇණහිස ; කුඩුම්බිය |
Painting & Sculpture |
 |
Nail lacquer work ; Thumb nail lacquer work |
නියපොතු වැඩ |
Lacqar work |
 |
Nail punch |
සිදුරු කටුව |
Wood Work |
 |
Nail punch ; Nail set |
ගිල්ලුම් කටුව |
Metal Technology and Basic Motor Mechanism |
 |
Nail socket of lathe |
ගුලු ඇණ තව්ව |
Lacqar work |
 |
Nainsook |
නැන්සුක් |
Clothing Knitting & Laundering |
 |
Naive |
අවිදුග්ධ ; සරලමතික |
Dramatic Art & Literature |
 |
Naive |
අවිදග්ධ ; සරලමතික ; බොළඳ |
Literary Criticism |
 |
Naivete ,Naivety |
සරල මතිකත්වය ; බොළඳ බව; අව්‍යාජ |
Literary Criticism |
 |
Naivety |
අවිදුග්ධතාව ; සරලමතිකත්වය |
Dramatic Art & Literature |
 |
Naivety |
අවිදග්ධතාව ; සරලමතිකත්වය |
Literary Criticism |
 |
Naked |
නග්න |
Dramatic Art & Literature |
 |
Naked |
නිරුවත් ; නග්න |
Painting & Sculpture |
 |
Naked |
නග්න ; අනාරක්ෂිත |
Botany |
 |
Naked |
නග්න ; අනාරක්ෂිත |
Molecular Biology |
 |
Naked bud |
අනාරක්ෂිත අංකුරය |
Agriculture |
 |
Naked bud |
අනාරක්ෂිත අංකුරය |
Botany |
 |
Naked bulb |
නග්න බල්බය |
Botany |
 |
Naked calf |
අලෝමක වස්සා |
Agriculture |
 |
Naked cell |
නග්න සෛලය |
Botany |