Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2909 terms begin with letter  G  on    Glossary

 Term Term Description Glossary
G- clamp  G- කලම්පය ; G-කරාමය Metal Technology and Basic Motor Mechanism
G-clamp  G-කලම්පය Metal Technology and Basic Motor Mechanism
G-proteins  G- ප්‍රෝටීන Molecular Biology
G1 (1st Gap phase)  පළමු හිදුැස් කලාව Botany
G1 phase (First gap phase)  පළමු හිදැස් කලාව Molecular Biology
G2 (2nd Gap phase)  දෙුවන හිදුැස් කලාව Botany
G2 phase (Second gap phase)  දෙවන හිදැස් කලාව Molecular Biology
Gaberdine  ගැබඩීන් Clothing Knitting & Laundering
Gable  කූටාගාරය ; කැණි මඬල Painting & Sculpture
Gable roof  තනි පලයේ වහල Wood Work
Gable wall  කුරෙන්තිය ; කුළු බිත්තිය Wood Work
Gadget  උපක්‍රමය ; ඇටවුම Home Management
Gadolinite  ගැඩොලිනයිට් Chemistry
Gadolinium  ගැඩොලිනියම් Chemistry
Gadroon  සැරසිලි වාටිය Painting & Sculpture
Gadroon  කැටයම් බෝඩරය Pottery and Ceramics
Gadrooning  කැටයම් බෝඩරය යෙදුීම Pottery and Ceramics
Gag  මුකවාඩම Dramatic Art & Literature
Gahn's blue  ගාන් නිල Painting & Sculpture
Gaia hypothesis  ගයියා කල්පිතය Environment
Gaillard tower  ගේලාඩ් අටලුව Chemistry
Gain  ලාභය ; වාසිය ; ප්‍රතිලාභය Management
Gain of an antenna  ඇන්ටනාවේ ධාරිතාව Surveying
Gain sharing plan  ප්‍රතිලාභ බෙදාගැනීමේ සැලැස්ම Management
Gaine  පාදුභාගය Painting & Sculpture
Gainfully employed  ඵලදායී ලෙස සේවයේ නියුතු Management
Gains tax  ප්‍රතිලාභ බදු Management
Gains,Capital  ප්‍රාග්ධන ලාභ බදු Management
Gait  ගමන් විලාසය Dramatic Art & Literature
Gait  ගමන් ලීලාව Zoology
Gajasinha design  ගජසිංහ මෝස්තරය Painting & Sculpture
Gajasinha design  ගජසිංහ මෝස්තරය Lacqar work
Gala-night  ප්‍රහර්ෂ රාත්‍රිය Dramatic Art & Literature
Gala-night  ප්‍රහර්ෂ රාත්‍රිය ; ප්‍රකර්ෂ Literary Criticism
Galactan  ගැලැක්ටැන් Botany
Galactan  ගැලැක්ටෑන් Molecular Biology
Galactase  ගැලැක්ටේස් Chemistry
Galactin  ගැලැක්ටින් Botany
Galactometer  ගැලැක්ටෝමිීටරය Chemistry
Galactose  ගැලැක්ටෝස් Zoology
Galactose  ගැලැක්ටෝස් Agriculture
Galactose  ග්ලැක්ටෝස් ; ගැලැක්ටෝස් Home Management
Galactose  ගැලැක්ටෝස් Botany
Galactose  ගැලැක්ටෝස් Molecular Biology
Galactose metabolism  ගැලැක්ටෝස් පරිවෘත්තිය Molecular Biology
Galactose operon  ගැලැක්ටෝස් ඔපරෝනය Molecular Biology
Galactosyl transferase  ගැලැක්ටොසිල් ට්‍රාන්ස්ෆරේස් Molecular Biology
Galactouronic Acid  ගැලැක්ටොයුරොනික් අම්ලය Molecular Biology
Galacturonic acid  ගැලැක්ටියුරොනික් අම්ලය Botany
Galantine  ගැලන්ටීම Home Management

Results  0  -  50 of 2909 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.