| Term |
Term Description |
Glossary |
 |
F ' cell |
F'සෛලය |
Molecular Biology |
 |
F + cell |
F+සෛලය |
Molecular Biology |
 |
F - cell |
F-සෛලය |
Molecular Biology |
 |
F plasmid, (F factor) |
F ප්ලාස්මිඩය (F සාධකය) |
Molecular Biology |
 |
F- factor; Fertility factor |
F සාධකය |
Botany |
 |
F-centre |
F-மையம் |
Physics (T) |
 |
F-Factor (Fertility factor) |
F සාධකය |
Molecular Biology |
 |
F-layer |
F-படை |
Physics (T) |
 |
F-levels |
F-மட்டங்கள் |
Physics (T) |
 |
F-ratio |
F-விகிதம் |
Mathematics (T) |
 |
F-test |
F-சோதனை |
Mathematics (T) |
 |
F.A.O |
ආහාර හා කෘෂිකර්ම සංවිධානය |
Economics |
 |
F.a.s (Free alongside ship) |
නැව තෙක් නොමිලේ |
Economics |
 |
F.o.b |
නැ.තෙ.නො.; නැවතෙක් නොමිලේ |
Economics |
 |
F.O.B ( Free on board) |
නැව තෙක් නොමිලේ |
Law |
 |
F.O.B. |
නැවතෙක් නොමිලේ |
Management |
 |
F.O.R ( Free on rail) |
දුම්රිය තෙක් නොමිලේ |
Law |
 |
F1 (First filial generation ) |
පළමු දුරු පරම්පරාව |
Botany |
 |
F1 generation |
පළමු දරු පරම්පරාව |
Molecular Biology |
 |
F2 generation |
F2 දෙවන දරුපරම්පරාව |
Molecular Biology |
 |
Fabella |
පැබේලාව |
Zoology |
 |
Fabian sociation |
ජේබියන් සමාජවාදය |
Economics |
 |
Fabian society |
ෆේබියන් සමාජය |
Dramatic Art & Literature |
 |
Fabian society |
පේබියන් සමාජය |
Economics |
 |
Fable |
උපමා කථාව |
Communication |
 |
Fable |
උපමා කථාව; උපහැරණය |
Dramatic Art & Literature |
 |
Fable |
උපමා කථාව |
Literary Criticism |
 |
fable |
கட்டுக்கதை |
Linguistics (T) |
 |
fable |
நீதிக்கதை, பாட்டி கதை, கட்டுக்கதை |
Literature (T) |
 |
Fabric |
රෙදි පිළි; රෙදි වර්ග |
Clothing Knitting & Laundering |
 |
Fabric |
රෙදිපිළි; නිර්මිතිය |
Painting & Sculpture |
 |
Fabric |
නිර්මිතිය |
Pottery and Ceramics |
 |
Fabric |
රෙදුිපිළි |
Surveying |
 |
fabric |
கட்டுமானம், நெசவுமானம் |
Fine Arts (T) |
 |
Fabric joint |
පැබ්රික් මූට්ටුව |
Metal Technology and Basic Motor Mechanism |
 |
Fabric marked ceramics |
වියමන් ලකුණු යෙදූ පිඟන් භාණ්ඩ |
Pottery and Ceramics |
 |
Fabric marking |
වියමන් ලකුණු යෙදීම; වයනය යෙදීම |
Pottery and Ceramics |
 |
Fabric printing |
රෙදිපිළි මුද්‍රණය |
Clothing Knitting & Laundering |
 |
Fabric printing block |
රෙදිපිළි මුද්‍රණ අච්චුව |
Clothing Knitting & Laundering |
 |
Fabric printing ink |
රෙදිපිළි මුද්‍රණ සායම් |
Clothing Knitting & Laundering |
 |
Fabric, Composite |
සංගත රෙද්ද |
Clothing Knitting & Laundering |
 |
Fabric,Compression |
සම්පීඩිත රෙද්ද |
Clothing Knitting & Laundering |
 |
Fabric,Finished |
නිමි රෙද්ද |
Clothing Knitting & Laundering |
 |
Fabric,Fleece |
ලොම් රෙද්ද |
Clothing Knitting & Laundering |
 |
Fabric,Heavy weight |
දැඩි බර රෙදි පිළි |
Clothing Knitting & Laundering |
 |
Fabric,light weight |
සැහැල්ලු රෙද්ද; මුහු බර රෙදි |
Clothing Knitting & Laundering |
 |
Fabric,Medium weight |
මැදුම් බර |
Clothing Knitting & Laundering |
 |
Fabric,pick |
නූල් ගහනතාව; ඉසියුම් රෙද්ද |
Clothing Knitting & Laundering |
 |
Fabricate |
ප‍්‍රබන්ධ කරනවා |
Law |
 |
Fabricate |
පිරිසකසනවා |
Metal Technology and Basic Motor Mechanism |