Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4050 terms begin with letter  E  on    Glossary

 Term Term Description Glossary
E - commerce  ඉලෙක්ට්‍රොනික වාණිජ්‍යය Information Technology
E 1 mechanism  E1 යන්ත්‍රණය Chemistry
E 2 mechanism  E2 යන්ත්‍රණය Chemistry
E-business  ව්ද්ය්‍යුත් ව්ය්‍යාපාර Management
E-commerce  ව්ද්ය්‍යුත් - වාණීජ්‍යය Management
E-marketing  ව්ද්‍යුත්- අලෙවිකරණය Management
Eager  උදය්‍යෝගී ; උත්සුක Literary Criticism
Eagerness  උදය්‍යෝගීමත් භාවය Literary Criticism
Ear  කණ Zoology
Ear  කණ Agriculture
Ear (of corn)  බඩ ඉරිඟු ; ධාන්‍ය (කරල) Agriculture
Ear (of corn)  (ධාන්‍ය) කරල Botany
Ear (of corn)  කරල(ධාන්‍ය) Molecular Biology
Ear of wheat stitch  වීකරල මැස්ම Clothing Knitting & Laundering
Ear ossicle  ශ්‍රවණ අස්ථිකාව Agriculture
Ear,Inner  ඇතුල් කණ Agriculture
Ear,Middle  මැදු කණ Agriculture
Ear- line  කර්ණසූත්‍රය Painting & Sculpture
Ear-ornament  කර්ණාභරණය ; කර්ණබන්ධනය Painting & Sculpture
Earhead  කරල Agriculture
Early -retirement window  කලින් විශ්‍රාමයෑමේ අවකාශය Management
Early genes  පුරෝජාන Molecular Biology
Earlywood (Springwood)  නොමේරූ දුැව Wood Work
Earmarked area  සංලක්ෂිත ප්‍රදේශය Management
Earned income  ඉපයූ ආදායම Management
Earned wealth  ඉපයූ ධනය Management
Earnest money  සංකේතක මුදල Management
Earning assets  ඉපැයුම් වත්කම් Management
Earnings  ඉපැයුම් Management
Earth  පෘථිවිය Environment
Earth  පොළොව ; පෘථිවිය Surveying
Earth colours  පාංශු වර්ණ Painting & Sculpture
Earth connection  භූගත සම්බන්ධය Metal Technology and Basic Motor Mechanism
Earth crust  පෘථිවි පෘෂ්ඨය Surveying
Earth data  පෘථ්වීය දුත්ත Archeaology
Earth day  මිහිතල දුිනය Environment
Earth Godess  භෞම දෙු්වි Painting & Sculpture
Earth layers  භූ ස්තර Environment
Earth metal  පාංශු ලෝහය Chemistry
Earth movement  භු චලනය Environment
Earth orbit  පෘථිවි කක්ෂය Surveying
Earth pillar  භූ ටැඹ ; භූ ස්තම්භය Environment
Earth slip  නාය යෑම Environment
Earth summit  මිහිතල සමුළුව Environment
Earth summit  මිහිතල සමුළුව Zoology
Earth velocity  පෘථිවියේ ප්‍රවේගය Surveying
Earth wire  බිම් කම්බිය Clothing Knitting & Laundering
Earth wire  බිම් කම්බිය ; භූගත කම්බිය Home Management
Earth's major life zones  පෘථිවියේ ප්‍රමුඛ ජෛව කලාප Environment
Earth,Axis of  පෘථිවි අක්ෂය Environment

Results  0  -  50 of 4050 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.