Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4975 terms begin with letter  D  on    Glossary

 Term Term Description Glossary
d NTP (Deoxynucleotide triphosphate)  ඩිඔක්සිනියුක්ලියෝටයිඩ් ට්‍රයිපොස්ෆේට් Molecular Biology
D-block elements  ඩී කාණ්ඩයේ මූල ද්‍රව්‍ය Chemistry
D.D.T  ඩිී.ඩී.ටිී Chemistry
D.D.T  ඩී.ඩී.ටී. Agriculture
D.D.T  ඩි.ඩි.ටී Clothing Knitting & Laundering
D.N.A amplification  ඩි.එන්.ඒ ප්‍රගුණනය Agriculture
Dabber  තවරනය Painting & Sculpture
Dacadent art  පරිහානික කලාව ; පරිහීන කලාව Painting & Sculpture
Dacca cotton  ඩැකා කපු රෙදුි Clothing Knitting & Laundering
Dacron  ඩැක්රොන් Clothing Knitting & Laundering
Dacryoideus  පේරහැඩ Botany
Dactyl  භ ගණය, ආදි ගුරු ගණය Literary Criticism
Dactyle  භ' ගණය ; ආදි ගුරු ගණය Literary Criticism
Dactylinus  ආංගුලික Botany
Dactylopodite  අංගුලිකාංගය Zoology
Dactylopore  ග්‍රාහිකා ඡිද්‍රය Zoology
Dactylozooid  ග්‍රාහිකාජීවාංගයා Zoology
Daddy-long legs (Crane fly)  දුිප්පයා Zoology
Dado  (ස්තම්භයේ ) ගෙල ; කණ්ඨය Painting & Sculpture
Dado  බිතු කැටයම ; බිත්ති ආලේපය Home Management
Dado  අඩපලු කැපුම Wood Work
Dag  ඩැග් Chemistry
Dagaba(Dagoba)  දුාගැබ Painting & Sculpture
Dagger striper  මුදු තෙල්ල ; සියුම් තෙල්ල Painting & Sculpture
Dahline  ඩේලීන් Botany
Dahmenite  ඩාමනයිට් Chemistry
Daily dose  දෛුනික මාත්‍රාව Chemistry
Daily of growth  වර්ධනයේ දෛුනික ආවර්තිතාව Botany
Daily periodicity  දෛුනික ආවර්තිතාව Botany
Daily range of temperature  දෛුනික උෂ්ණත්ව අන්තරය Agriculture
Daily(n)  දෛුනිකය Dramatic Art & Literature
Dainties  රස බොජුන් Home Management
Dainty  රසවත් Home Management
Dainty  ලලිත Literary Criticism
Dairy  කිරි පොළ Agriculture
Dairy cattle  කිරි හරක් Environment
Dairy cattle  කිරි හරක් Agriculture
Dairy farm  කිරි පට්ටිය Agriculture
Dairy farming  කිරි පට්ටි පාලනය Agriculture
Dairy food  පස්ගෝරස ආහාර Home Management
Dairy husbandary  කිරි පට්ටි පාලනය Agriculture
Dairy industry  ගෝරස කර්මාන්තය ; කිරි පට්ටි කර්මාන්තය Environment
Dairy produce  ගෝරස ; කිරිපට්ටි නිපැයුම් Agriculture
Dairy product  පස්ගෝරස Home Management
Dairy products  ගෝරස නිෂ්පාදුන Environment
Dairying  කිරි පට්ටි පාලනය Agriculture
Daisy chain  ඩේසි දාමය Information Technology
Daisy chain stitch [Detached chain stitch ]  ගැල වූ දුම්වැල් මැස්ම Clothing Knitting & Laundering
Daisy wheel  ඩේසි රෝදය Information Technology
Daisy wheel printer  ඩේසි රෝදු මුද්‍රකය Information Technology

Results  0  -  50 of 4975 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.