| Term |
Term Description |
Glossary |
 |
H- iron |
H- යකඩ |
Metal Technology and Basic Motor Mechanism |
 |
H- plane |
H-தளம் |
Physics (T) |
 |
H-bar |
H-சட்டம் |
Physics (T) |
 |
H-line |
H- රේඛාව |
Clothing Knitting & Laundering |
 |
H-Theorem |
H-தேற்றம் |
Mathematics (T) |
 |
Haarlem blue |
හාලම් නිල |
Painting & Sculpture |
 |
Haarlem school |
හාලම් ගුරුකුලය |
Painting & Sculpture |
 |
Habeas corpus |
හේබියස් කෝපූස් ආඥාව (ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පැමිණවීමේ ආඥාව) |
Law |
 |
Habeas corpus ad subjiciendum |
රඳවා සිටින පුද්ගලයෙකු සාකෂි දීමට ඉදිරිපත් කිරීම සඳහා නිකුත් කරන රීට් අඥාව. |
Law |
 |
Habeas corpus ad testificandum |
රඳවා සිටින පුද්ගලයෙකු සාකෂි දීම සඳහා ඉදිරිපත් කිරීම. |
Law |
 |
Habendum clause |
අයිතිය පැවරීමේ වගන්තිය; සතු කිරීමේ වගන්තිය |
Law |
 |
Habendum of a deed |
ඔප්පුවක සඳහන් අයිතිය පැවරීමේ වාක්‍යය |
Law |
 |
Habendum optimum testem confitentem reum |
අපරාධෝච්චාරණය කරන තැනැත්තා හොඳම සාක්ෂිකරු ලෙස සැලකිය හැකිය. |
Law |
 |
Haberdasher |
තොරොම්බල්කරු |
Management |
 |
Haberdashery |
සූළු ඇඳුම් වෙළෙඳාම |
Clothing Knitting & Laundering |
 |
Habit |
විලාසය; පුරුද්ද |
Agriculture |
 |
Habit |
විලාසය (in plant); පුරුද්ද (in animals) |
Botany |
 |
Habit |
පුරුද්ද |
Counselling |
 |
Habit |
ඇබ්බැහිය ; පරිචිතය |
Communication |
 |
Habit |
විලාසය (ශාක); පුරුද්ද(සත්ත්ව) |
Molecular Biology |
 |
Habit |
පුරුද්ද; විලාසය |
Zoology |
 |
Habit and repute |
හැසිරීම සහ ප‍්‍රසිද්ධිය |
Law |
 |
habit hierarchy |
பழக்கப் படிநிலை |
Linguistics (T) |
 |
Habitat |
වාසභූමිය; ප්‍රකෘති වාසස්ථාන |
Agriculture |
 |
Habitat |
ජීව පරිසරය |
Archeaology |
 |
Habitat |
වාසස්ථානය |
Botany |
 |
Habitat |
වාසභූමිය; වාසස්ථානය |
Geography |
 |
Habitat |
වාසස්ථානය |
Environment |
 |
Habitat |
වාස ස්ථානය |
Molecular Biology |
 |
Habitat |
වාසස්ථානය |
Zoology |
 |
Habitat enhancement |
වාසස්ථාන අභිවර්ධනය |
Botany |
 |
Habitat enhancement |
වාසස්ථාන අභිවර්ධනය |
Environment |
 |
Habitat form |
වාස රූපය |
Botany |
 |
Habitat management |
වාසස්ථාන කළමනාකරණය |
Botany |
 |
Habitat management |
වාසස්ථාන කළමනාකරණය |
Environment |
 |
Habitat selection |
වාසස්ථාන වරණය |
Agriculture |
 |
Habitat selection |
වාස වරණය |
Botany |
 |
Habitat selection |
වාස වරණය |
Molecular Biology |
 |
Habitat selection |
වාසස්ථාන වරණය |
Zoology |
 |
Habitat tolerance |
වාසභූමික සනිෂ්ණුතාව |
Archeaology |
 |
Habitat utilization |
වාසභූමි උපයෝජනය |
Archeaology |
 |
Habitatio |
පදිංචිය |
Law |
 |
Habitation |
වාසභුමිය; වාසස්ථානය |
Environment |
 |
Habitation site |
වාසභූමික ක්ෂේත‍්‍රය |
Archeaology |
 |
Habits |
ගතිපැවතුම්; පුරුදු |
Agriculture |
 |
Habitual |
ඇබ්බැහි වූ; ලෝල |
Counselling |
 |
Habitual |
පුරුද්දක් වශයෙන්; ඇබ්බැහි; සුපුරුදු |
Law |
 |
Habitual buying behavior |
සුපුරුදු ක්‍රය චර්යාව |
Management |
 |
Habitual criminal |
ඇබ්බැහි අපරාධකරුවා |
Law |
 |
Habitual drunkard |
බේබද්දා |
Law |