Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Southern hemisphere දක්ෂිණාර්ධගෝලය
  Sow වපුරනවා
  Sowing season වප් කාලය; බීජ වපුරන සමය
  Spa ඔසු ඌල
  Space (e.g. Intercellular space) අවකාශය
  Spacing පරතරය
  Spadix ඡද ශුකිය; ශංකුකය; ස්පෙඩික්සය
  Spadix (Manubrium) මිට
  Spasm ගැස්ම
  Spathe කොලපුව
  Spatula පත්ත
  Spatulate පතු හැඩ
  Spawning අණ්ඩ පාතනය; බිජු දැමීම
  Spawning ponds බිජු ලන පොකුණු
  Special විශේෂ
  Specialisation විශේෂණය; විශේෂීකරණය
  Speciation විශේෂ ප්‍රාප්තිය; විශේෂීය පරිණාමය; නව විශේෂ හට ගැනීම
  Species විශේෂය
  Species diversity විශේෂ විවිධත්වය
  Species formation (speciation) විශේෂීය පරිණාමය; නව විශේෂ හට ගැනීම
  Species hybrid විශේෂාන්තර දෙමුහුම
  Species richness විශේෂ සාරතාව
  Species, Data deficient දත්ත ඌන විශේෂ
  Species, Endangered අන්තරායට ලක් වූ විශේෂ; ආපදාපන්න විශේස
  Species, Highly threatened අධික තර්ජනයට ලක් වූ විශේෂ
  Species, Near threatened තර්ජනයට ලක්වීමට ආසන්න විශේෂ
  Specific gravity විශිෂ්ට ගුරුත්වය
  Specific heat විශිෂ්ට තාපය
  Specificity විශේෂිතතාව
  Specimen නිදර්ශකය
  Specimen tube නිදර්ශක නලය
  Spectrograph වර්ණාවලී දර්ශකය
  Spectrograph ,Mass ස්කන්ධ භේද දර්ශකය
  Spectroscope වර්ණාවලීක්ෂය
  Spectrum වර්ණාවලිය
  Sperm ශුක්‍රාණුව
  Sperm cell ශුක්‍රාණු සෛලය
  Sperm collection ශුක්‍රාණු රැස්කිරීම
  Spermatocyte ශුක්‍රාණු සෛලය
  Spermatogenesis ශුක්‍රාණු ජනනය
  Spermatogenous cell ශුක්‍රාණුජනක සෛලය
  Spermatophyte බීජ ශාකය
  Spermatozoid (antherozoid) ශුක්‍රාණුව (ශාක)
  Spermatozoon (spermotozoa) ශුක්‍රාණුව (සත්ත්ව)
  Sphenoid කීලාකාර
  Sphenoid bone කීලාස්ථිය
  Sphere ගෝලය
  Spherical ගෝලාකාර; ගෝලීය
  Spheroid ගෝලකය
  Sphincter චක්‍රපිධානය

Results  4950  -  5000 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.