Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Inter-dorsal අන්තර් පෘෂ්ඨිය (adj); අන්තර් පෘෂ්ඨිකය (n)
  Inter-femoral membrane අන්තර්- ඌර්ව පටලය
  Inter-filamentar අන්තර්-සූත්‍රික
  Inter-lobular අන්තර්-ඛණ්ඩික
  Inter-muscular අන්තර්- පේශීය
  Inter-orbital අන්තරක්ෂිකූප; අන්තර්- අක්ෂිකූප
  Inter-orbital partition අන්තරක්ෂිකූප වණ්ටනය
  Inter-radial අන්තර් අරීය
  Inter-radial canal අන්තර් අරීය නාලය
  Inter-radial depression අන්තර් අරීය අවපාතනය
  Inter-radial partition අන්තර් අරීය වණ්ටනය
  Inter-radial tentacle අන්තර් අරීය ග්‍රාහිකාව
  Inter-specific අන්තර් විශේෂ
  Inter-specific competition අන්තර් විශේෂීය තරගය
  Inter-specific crossing අන්තර් විශේෂ මුහුම් කිරීම
  Inter-vertebral foramen අන්තර්-කශේරුකා ඡිද්‍රය
  Inter-vertebral neural plate අන්තර්-කශේරුකා- ස්නායු මාර්ග ඵලකය
  Interaction අන්තර්ක්‍රියාව
  Interauricular septum අන්තර්හෘත්කර්ණික ආවාරය
  Interbranchial septum අන්තර්ක්ලෝම ආවාරය
  Interbreed අන්තරභිජනනය වෙනවා
  Interbreeding අන්තරභිජනනය; අන්තර්-අභිජනනය
  Interbreeding criterion අන්තරභිජනන උපමානය
  Intercalary (intercalated) අන්තරස්ථාපිත
  Intercalary cartilage අන්තරස්ථ කාටිලේජය
  Intercalary growth අන්තර්වර්ධනය
  Intercalary piece අන්තරස්ථ කැබැල්ල
  Intercalary plate අන්තරස්ථ ඵලකය
  Intercalate අන්තරස්ථාපනය කරනවා
  Intercalated myocomma අන්තරස්ථාපිත පේශි ප්‍රාචීරය
  Intercalated ossification අන්තරස්ථාපිත අස්ථීභවනය
  Intercellular අන්තර්- සෛලීය
  Intercentrum අතුරු සෙන්ට්‍රම
  Interchange හුවමාරුව
  Interclavicle අන්තරක්ෂකය; අන්තර්-අක්ෂක
  Interclavicular air sac අන්තරක්ෂක වාත කෝෂය; අන්තර්-අක්ෂක වාත කෝෂය
  Intercostal අන්තර්-පර්ශුක
  Interdependence (in animals and plants) අන්‍යෝන්‍යෝපජීවනය
  Interdigitating අන්තරංගුලීයන
  Interface අතුරු මුහුණත
  Interferon ඉන්ට'ෆෙරොන්
  Intergrade අතුරුමුසු වෙනවා
  Intergroup cline අතුරුකාණ්ඩ ක්ලයිනය
  Intergroup pressure අතුරුකාණ්ඩ පීඩනය
  Interhostal අන්තර්ධාරක
  Interhyal අන්තර්-කණ්ඨිකය
  Interlamellar concrescence අන්තර්-සුස්තර සහවර්ධය
  Interlamellar space අන්තර්-සුස්තර අවකාශය
  Interlocking අතුරුබැඳි
  Intermediate (intermediary) අතරමැදි; අන්තර්මාධ්‍ය; මධ්‍යම

Results  4900  -  4950 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.