Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Gun metal තුවක්කු ලෝහය
  Gun powder වෙඩි බෙහෙත්
  Guttameter බිංදුදමානය
  Gypsum ජිප්සම්
  Gyration විභ්‍රමණය
  Hadfield's steel හැඩ්ෆීල්ඩ් වානේ
  Haematite හීමටයිට්
  Haemoglobin හීමොග්ලොබින්
  Hafnium හැෆ්නියම්
  Half cell අර්ධ කෝෂය
  Half equation අර්ධ සමීකරණය
  Half life අර්ධ ජීව කාලය
  Half period අර්ධ දසාව
  Half reactions අර්ධ ප්‍රතික්‍රියා
  Halide හේලයිඩය
  Halide ion හේලයිඩ අයන
  Halide lamp හේලයිඩ් පහන
  Halochromism ලවණ වර්ණකතාව
  Halogen හැලජන්
  Halogen acid හැලජන් අම්ලය
  Halogen carrier හැලජන් වාහකය
  Halogen halides හැලජන් හේලයිඩ
  Halogenation හැලජනීකරණය
  Haloid acid හැලොයිඩ් අම්ලය
  Halophilous ලවණකාමී
  Hamiltonian operation හැමිල්ටෝනීය ක්‍රියාව
  Hammett acidity funtion හැමට් ආම්ලිකතා ශ්‍රිතය
  Hammett equation හැමට් සමීකරණය
  Hand balance අත් තුලාව; අත් තරාදිය
  Haptophorous ;Haptophoric සංයෝගශීල
  Harber process හාබර් ක්‍රමය
  Harcourt lamp හාකට් පහන
  Hard drug දැඩි ඖෂධය
  Hard glass දැඩි වීදුරු
  Hard ray දැඩි කිරණය
  Hard soap තද සබන්
  Hard water කඨින ජලය
  Hard X- rays දැඩි X- කිරණ
  Hardening දැඩියම; දැඩි කිරීම
  Hardening of fats මේද හයිඩ්රජනීකරණය
  Hardening of oils තෛල ඝනීකරණය
  Hardness දැඩියාව; දැඩිබව; තදබව
  Hardness of water ජලයේ කඨිනත්වය
  Hargreaves- Bird cell හාග්‍රීව්ස්-බරැඩ් කෝෂය
  Harkins theory හාකින්ස් වාදය
  Harmonic mean හරාත්මක මධ්‍යන්‍යය
  Harmonic motion අනුවර්තී චලිතය
  Harmonic oscillator අනුවර්තී දෝලකය
  Hazardous chemicals අන්තරායදායක රසායන ද්‍රව්‍ය
  Head to tail polymerization අනුලෝම බහු අවයවීකරණය

Results  4900  -  4950 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.