Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Trigger ක්‍රියාරම්භකය
  Trigger circuit, stable ක්‍රියාරම්භක පරිපථය, ස්ථායි
  Triple precision ත්‍රිත්ව යථාතථ්‍ය
  Tristate logic තුන් අවස්ථා තර්ක
  Troubleshooting දෝෂාවේක්ෂණය
  Truncate ලෝපනය, ලෝපනය කරනවා
  Truncation error ලෝපන දෝෂය
  Trunk ප්‍රධාන
  Truth table සත්‍ය වගුව
  Tube බටය
  Tube store, cathode ray බට ආචය, කැතෝඩ කිරණ
  Tube, cathode ray බටය, කැතෝඩ කිරණ
  Turing machine ටියුරින් යන්ත්‍රය
  Turnaround time කාර්ය පුරණ කාලය
  Turnkey system නිමි පද්ධතිය
  Tutorial program නිබන්ධන ක්‍රමලේඛය
  Twinkle box බැබළෙන පෙට්ටිය
  Twisted pair wire ඇඹරි යුගල කම්බිය
  Two address computer ද්විත්ව යොමු පරිගණකය
  Two dimensional array ද්විමාන අරාව
  Two way branching ද්විමාර්ගය සාධනය
  Two-dimensional storage ද්විමාන ආචයනය
  Type ahead වේගී ටයිප් කිරීම
  Type ball අකුරු ගෝලය
  Type face අකුරු මුහුණත
  Type font අකුරු වර්ගය
  Type over මත ලිවිම
  Type size අකුරු ප්‍රමාණය
  Type style අකුරු ශෛලිය
  Typewriter යතුරු ලියනය
  Typewriter, console යතුරු ලියනය, කොන්සෝල
  ULSI අතිවිශාල ප්‍රමාණයේ අනුකලනය
  Ultra fiche අල්ට්‍රා ෆිෂ්
  Ultra high frequency අති උච්ච සංඛ්‍යාතය
  Ultra violet light පාර ජම්බුල ආලෝකය
  Ultrasonic අතිධ්වනි
  Unary ඒකමය
  Unary operation ඒකමය මෙහෙයුම
  Unconditional branch instruction අනාධීන ශාඛා උපදේශය
  Unconditional branching අනාධීන ශාඛනය
  Unconditional transfer අනාධීන තැන්මාරුව
  Uncontrolled loop අපාලිත ලුපය
  Undelete නිලොප් කරන්න
  Under flow කුදු පමණ
  Undo අස් කරන්න
  Unexpected halt අනපේක්ෂිත විරාමය
  Unibus ඒක බසය
  Unipolar ඒකධ්‍රුවීය
  Unit ඒකකය
  Unit position ඒකක ස්ථානය

Results  4850  -  4900 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.