Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Gram molecular weight ග්රෑම් අණුක භාරය
  Gram molecule ග්රෑම් අණුව
  Granite ග්රැනයිට්
  Granular කැටිති ආකාර; කැටිති
  Granular copper කැටිති තඹ
  Granulated කැටිති ගැහුණු
  Granulated zinc තුත්තනාගම් කැට
  Granulation කැටිති ගැසීම
  Granule කැටිත්ත
  Graphic formula ව්‍යූහමය සූත්‍රය
  Graphite මිනිරන්; ග්රැෆයිට්
  Graphitic acid ග්රැෆයිටික් අම්ල
  Grating ග්‍රේටීම
  Grating spectroscope ග්‍රේටීම වර්ණාවලීක්ෂය
  Gravimetric භාරමිතික
  Gravimetric analysis භාරමිතික විශ්ලේෂණය
  Gravimetric composition භාරමිතික සංයුතිය
  Gravimetric factor භාරමිතික සාධකය
  Gravimetry භාරමිතිය
  Gravitation ගුරුත්වාකර්ෂණය
  Gravitation formula ගුරුත්වාකර්ෂණ සූත්‍රය
  Gravitational ගුරුත්වාකර්ෂණ
  Gravitational accelaration ගුරුත්වාකර්ෂණ ත්වරණය
  Gravitational attraction ගුරුත්වාකර්ෂණය
  Gravitational constant ගුරුත්වාකර්ෂණ නියතය
  Gravitational effect ගුරුත්වාකර්ෂණ ආචරණය
  Gravitational field ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය
  Gravitational force ගුරුත්වාකර්ෂණ බලය
  Gravity ගුරුත්වය
  Greenhouse effect හරිතාගාර ආචරණය
  Greenockite ග්‍රීනකයිට්
  Grey arsenic අළුවන් ආසනික්
  Grey tin අළුවන් ටින්
  Grignard reagent ග්‍රීනාඩ් ප්‍රතිකාරකය
  Gross error දළ දෝෂය
  Ground glass හැඩි වීදුරු
  Ground glass plate හැඩි වීදුරු තහඩුව
  Ground state භූමි අවස්ථාව; පාදස්ථ අවස්ථාව
  Ground water භූගත ජලය
  Group කාණ්ඩය; ගණය
  Group element කාණ්ඩ මූලද්‍රව්‍යය
  Group precipitant කාණ්ඩ අවක්ෂේපකය; ගණ අවක්ෂේපකය
  Group properties කාණ්ඩ ගුණ
  Group reaction ගණ ප්‍රතික්‍රියාව
  Group relation කාණ්ඩ බන්ධුතාව
  Group theory කාණ්ඩ වාදය; කාණ්ඩ සිද්ධාන්තය
  Growth වර්ධනය
  Growth factor වර්ධක සාධකය
  Guard tube රක්ෂ නලය
  Gun cotton වෙඩි පුළුන්

Results  4850  -  4900 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.