Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Sheep run බැටළු කොටුව
  Shell කවචය; කටුව
  Shell grit සිප්පි කැබලි
  Shell membrane කවච පටලය
  Shellac ශෙලැක්
  Shield පලිහ
  Shin bone ජංඝාස්ථිය
  Shock තිගැස්ම
  Shock reaction තිගැස්සුම් ප්‍රතික්‍රියාව
  Shock,Electric විදුලි පහර; විද්‍යුත් කම්පනය
  Shoeing ලාඩම් ගැසීම
  Shoot ප්‍රරෝහය
  Shoulder උරහිස
  Shoulder blade අංසඵලකය; උරපත්ත
  Shoulder bone උරහිස් ඇටය
  Shoulder joint උරපතු සන්ධිය
  Shrimp culture ඉස්සන් වගාව
  Shrub පඳුර
  Sibling species සිබි විශේෂ
  Sieve පෙනේරය
  Sieve plate පෙනේර තැටිය
  Sieve tube පෙනේර නලය
  Sight දෘෂ්ටිය
  Sigmoid සිග්මාකාර; S හැඩ ඇති
  Signs (of disease) (රෝග) ලක්ෂණ
  Silage සයිලෝ ආහාර; සයිලේජ් ආහාර
  Silica සිලිකා
  Silicate සිලිකේට්
  Siliceous rock සිලිකා පාෂාණ
  Silicon සිලිකන්
  Silique සාර්ෂපය (උදා: අබ කරල)
  Silk-worm moth පටපණු සලබයා
  Silo සයිලෝව
  Silt රොන් මඩ
  Silurian rock සිලුරිය පාෂාණ
  Silver රිදී; සිල්වර්
  Silver fish කාවා
  Simple සරල
  Simple epithelium සරල අපිච්ඡදය
  Simple fracture සංවෘත භංගය
  Simple fruit සරල ඵලය
  Simple leaf සරල පත්‍රය
  Simple ovary සරල ඩිම්බකෝෂය
  Simple pit සරල කූව
  Sinistral වාමාවර්ත
  Sink සොරොව් බේසම
  Sinuate (Wavy) තරංගි
  Sinus කෝටරකය
  Sinusoidal projection වක්‍රාග්‍ර ප්‍රක්ෂේපණය
  Siphon සයිපනය; නිනාලය

Results  4800  -  4850 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.