Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Separate විභේද කරනවා; විභේද වෙනවා; වෙන් වෙනවා
  Separated milk යොදය ඉවත් කළ කිරි
  Septal ආවාරික
  Septate ආවාරවත්; ආවාර
  Septic විෂබීජාවිෂ්ට
  Septicidal ආවාරභේද
  Septum ආවාරය
  Sequence of vegetation වෘක්ෂලතා පරම්පරාව
  Sericulture පටපණු වගාව
  Series ශ්‍රේණිය
  Serological මස්තු විද්‍යාත්මක
  Serology මස්තු විද්‍යාව; මස්තු වේදය
  Serous මස්තුමය
  Serrate දැති සහිත
  Serum මස්තු
  Service (Animal husbandry) පට්ටි ගැස්වීම
  Sesamoid තල වැනි
  Sesamoid bone තිලසම අස්ථිය
  Sessile නිර්වෘන්ත
  Seta කෙන්ද
  Seta (chaeta) දැඩි කෙන්ද
  Settlement ජනාවාසය
  Severe උග්‍ර
  Severity උග්‍රතාව
  Sewage කැළි කසල
  Sewer කසල කානුව
  Sex ලිංගිකතාව; ලිංගය
  Sex chromosome ලිංගික වර්ණදේහය
  Sex gland ලිංගික ග්‍රන්ථිය
  Sex hormone ලිංගික හෝර්මෝනය
  Sex inheritance ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය
  Sex-linked character ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණය
  Sexual ලිංගික
  Sexual cycle ලිංගික චක්‍රය
  Sexual dimorphism ලිංගික ද්විරූපතාව
  Sexual maturity ලිංගික පරිණතිය
  Sexual organ ලිංගේන්ද්‍රියය
  Sexual reproduction ලිංගික ප්‍රජනනය
  Sexual rhythm ලිංගික රිද්මය
  Sexual seedling ලිංගික බීජ පැළය; බීජාංකුරය
  Sexual selection ලිංගික වරණය
  Sexuality ලිංගිකතාව
  Shade tree සෙවන ගස
  Shaft දණ්ඩ
  Shank කෙණ්ඩ; ජංඝාව
  Shattering (shedding of grain) ඇට හැලීම
  Sheath කොපුව
  Sheath,Bundle කලාප කොපුව
  Sheep බැටළුවා
  Sheep ranch බැටළු බිම

Results  4750  -  4800 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.