Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Gentianacease ගෙන්ටියනාසේ
  Genus ගණය
  Geochemistry භු- රසායන විද්‍යාව
  Geodesy භුමිතිය
  Geodynamics භූ- ගති විද්‍යාව
  Geologic භූ- විද්‍යාත්මක
  Geologic era භූ- විද්‍යාත්මක යුගය
  Geologic series භු- විද්‍යාත්මක ශ්‍රේණිය
  Geological chemistry භූ- රසායන විද්‍යාව
  Geological system භූ- විද්‍යා පද්ධතිය
  Geology භූ- විද්‍යාව
  Geometric ජ්‍යාමිතික
  Geometric conversion ජ්‍යාමිතික පරිවර්තනය
  Geometric isomer ජ්‍යාමිතික සමාවයවිකය
  Geometric isomerism ජ්‍යාමිතික සමාවයවිකතාව
  Geometric mean ගුණෝත්තර මධ්‍යන්‍යය
  Geometric progression ජ්‍යාමිතික ශ්‍රේණිය
  Geometrical isomerism ජ්‍යාමිතික සමාවයවිකතාව
  Geomorphology භු- රූප විද්‍යාව
  Gerhardt test ගර්හාට් පරීක්ෂාව
  German silver ජර්මන් රිදී; ජර්මන් මිශ්‍රලෝහය
  Germanium ජ'මේනියම්
  Germicidal විෂබීජනාශක
  Germicide විෂබීජනාශකය
  Germination ප්‍රරෝහණය
  Germinator ප්‍රරෝහකය
  Gerontology ජරෝපගමන විද්‍යාව
  Giant atom යෝධ පරමාණුව
  Gibbs adsorption isotherm ගිබ්ස් අධිශෝෂණ සමෝෂ්ණය
  Gibbs function ගිබ්ස් ශ්‍රිතය
  Gibbs paradox ගිබ්ස් පරස්පරය
  Gibbs phase rule ගිබ්ස් කලාප නියමය
  Gibbs- Helmholtz equation ගිබ්ස්- හෙල්මෝල්ට්ස් සමීකරණය
  Ginning ඇට ඉවත් කීරීම
  Glacial හිම්‍ය
  Glass වීදුරු
  Glass ,Colour වර්ණ වීදුරු
  Glass basin වීදුරු බේසම
  Glass beads පබලු
  Glass bulb වීදුරු බල්බය
  Glass cullet වීදුරු කැබලිති
  Glass cutter වීදුරු කපනය
  Glass electrode වීදුරු ඉලෙක්ට්‍රෝඩය
  Glass etching වීදුරු නිරේඛණය
  Glass filter වීදුරු ෆිල්ටරය
  Glass gauge වීදුරු ආමානය
  Glass marking වීදුරු තීන්ත
  Glass paper වීදුරු කඩදාසි
  Glass rods වීදුරු කූරු
  Glass stirrer වීදුරු මන්ථය

Results  4750  -  4800 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.