Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Gas pipette වායු පිපෙට්ටුව
  Gas regulator වායු යාමකය
  Gas solid chromatography වායු- ඝන වර්ණලේඛ ශිල්පය
  Gas tension වායු ආතතිය
  Gas thermometer වායු උෂ්ණත්වමානය
  Gaseous වායුමය; වායු
  Gaseous element වායු මූලද්‍රව්‍යය
  Gaseous fuel වායු ඉන්ධන
  Gaseous ion වායු අයනය
  Gaseous state වායු අවස්ථාව
  Gasner cell ගැස්නර් කෝෂය
  Gasoline (Petrol) පෙට්‍රල්
  Gasometer වායුමානය
  Gasometric වායුමිතික
  Gasometry වායුමිතිය
  Gassed වායු වැද්දුණු; වායු වැද්දූ
  Gassing වායු වැද්දීම
  Gattermann synthesis ගැටමාන් සංශ්ලේෂණය
  Gauge ආමානය
  Gauss ගවුස්
  Gautier receiver ගෝටියර් ආදායකය
  Gauze කම්බි දැල්
  Gauze top burner කම්බි දැල් සියන් දාහකය
  Gay-Lussac hydrometer ගේ ලු-සැක් ද්‍රවමානය
  Gay-Lussac tower ගේ ලු-සැක් අටලුව
  Geiger counter tube ගයිගර් ගණක නලය
  Geiger Muller counter ගයිගර්- මුලර් ගණකය
  Geissler bulb ගයිස්ලර් බල්බය
  Geissler tube ගයිස්ලර් නලය
  Gel ජෙලය
  Gel filtration chromatography ජෙල් පරිස්‍රාවණ වර්ණලේඛ ශිල්පය
  Gelate ජෙලීකරණය
  Gelatine ජෙලටින්
  Gelatine dynamite ජෙලටින් ඩයිනමයිට්
  Gelatinize ජෙලටින කරනවා
  Gelatinous ජෙලටිනිය
  Gelignite ජෙලිග්නයිට්
  Gelling point ජෙල් අංකය
  Gem-form ජෙම් ආකාරය
  Gene ප්‍රවේණ්‍යණුව; ජානය
  General formula සාමාන්‍ය සූත්‍රය
  General gas law සාමාන්‍ය වායු නියමය
  General relativity සාමාන්‍ය සාපේක්ෂතාව
  Generalisation ව්‍යාපනය
  Generate ජනනය කරනවා; උපදවනවා
  Generator ජනකය
  Generator gas ජනක වායුව
  Generic test ජාතීය පරික්ෂාව
  Genetic engineering ජාන ඉංජිනේරු විද්‍යාව
  Geneva normenclature terminology ජිනීවා නාමකරණය

Results  4700  -  4750 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.