Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Tape unit පටි ඒකකය
  Tape verifier, paper පටි සත්‍යායකය, කඩදාසි
  Tape volume පටි වෙළුම
  Tape width පටි පළල
  Tape, magnetic පටිය, චුම්බකය
  Tape, paper පටිය, කඩදාසි
  Target ඉලක්කය
  Target data set ඉලක්ක දුත්ත කට්ටලය
  Target directory ඉලක්ක නාමාවලිය
  Target disk ඉලක්ක ඩිස්කය
  Target drive ඉලක්ක ධාවකය
  Target language ඉලක්ක භාෂාව
  Target path ඉලක්ක පථය
  Tariff ගාස්තු
  Task කාර්යය
  Task panel කාර්ය මණ්ඩලය
  Task queue කාර්ය පෝලිම
  Taskbar කාර්ය තීරුව
  Technique ශිල්පීය ක්‍රමය
  Technology, information තාක්ෂණය, තොරතුරු
  Tele cine ටෙලි සිනේ
  Tele communication විදුලි සංදේශ
  Tele conferencing ටෙලි සම්මන්ත්‍රණය
  Tele copy ටෙලි පිටපත
  Tele meter ටෙලි මීටරය
  Tele net ටෙලි ජාලය
  Tele printer ටෙලිප්‍රින්ටරය
  Tele text ටෙලිටෙක්ස්
  Telex ටෙලෙක්ස්
  Template අච්චුව
  Temporary storage තාවකාලික ආචයනය
  Tens complement දහයේ අනුපුරකය
  Tensile strength ආතන්‍ය ප්‍රබලතාවය
  Tera byte ටෙරා බයිටය
  Terminal ටර්මිනලය
  Terminal address card ටර්මිනල යොමු කාඩ්පත
  Terminal component ටර්මිනල අංගය
  Terminal configuration facilities ටර්මිනල වින්‍යාස පහසුකම
  Terminal emulation ටර්මිනල අනුරකණය
  Terminal entry ටර්මිනල නිමේශනය
  Terminal error ටර්මිනල දෝෂය
  Terminal job ටර්මිනල කාර්යය
  Terminal node ටර්මිනල තෝඩුව
  Terminal port ටර්මිනල විවරය
  Terminal response mode ටර්මිනල ප්‍රතිචාර ප්‍රකාරය
  Terminal security ටර්මිනල ආරක්ෂාව
  Terminal session ටර්මිනල සැසිය
  Terminal stand ටර්මිනල හිටැවුම
  Terminal table ටර්මිනල මේසය
  Terminal transaction facility ටර්මිනල ගනුදෙනු පහසුකම්

Results  4650  -  4700 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.