Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Hypochord (Subnotochordal rod) අධෝ රජ්ජුව
  Hypocone අධස්තුණ්ඩය; හීපොකෝනිය
  Hypoconulid අධස්තුණ්ඩිකාව; හීපොකෝනුලිඩය
  Hypodactyly අල්පාංගුලිකතාව
  Hypodermic impregnation අධශ්චර්මීය නිෂේචනය
  Hypogastric vein අධරාමාශයික ශිරාව
  Hypogastrium අධරාමාශය; අධර ආමාශය
  Hypoglossal අධෝජිහ්ව
  Hypoglossal nerve අධෝජිහ්ව ස්නායුව
  Hypoglycaemia මන්ද මධුරක්තිය
  Hypomere (lateral mesoderm) අධ:ඛණ්ඩකය; පාර්ශ්වික මධ්‍යචර්මය
  Hypopharynx අධෝග්‍රසනිකාව
  Hypophyll අධරපත්‍රය
  Hypophysectomized හයිපොපිසිච්ඡින්න
  Hypophysis හයිපොපිසිය
  Hypophysis cerebri මස්තිෂ්ක හයිපොපිසිය
  Hypoplankton අධෝප්ලවාංග
  Hypoploid හීනගුණ (adj); හීනගුණකය (n)
  Hypopus හිපෝපුස්
  Hyposecretion අව ස්‍රාවය
  Hypostome අධ:පුටය
  Hypothalamus හයිපොතැලමස
  Hypothermia අවතාපිතාව
  Hypothesis කල්පිතය; උපකල්පිතය
  Hypothetical කල්පිත; උපකල්පිත
  Hypothetical population කල්පිත ගහනය
  Hypotonic (Hypoosmotic) උපාභිසාරක
  Hypoventilation මන්ද වාතාශ්‍රය
  Hypsodont (High crowned) උච්චදන්තී
  Hypsodontism උච්චදන්තිතාව
  Hypsodonty උච්චදන්තිතාව
  Hyracoidea හීරකොයිඩෙයා
  Hysterectomy ගර්භාශයච්ඡේදනය
  Hysteria හිස්ටීරියාව
  Ichthyopterygium මත්ස්‍ය පක්ෂය
  Ichthyornis ඉක්තියෝනිස්
  Ichthyornithiformes ඉක්තියෝනිතිෆෝමේස්
  Ichthyosauria ඉක්තියොසව්රියා
  Iconotype ප්‍රතිමාදර්ශය
  Icotype ප්‍රතිදර්ශය
  Idiochromatin ඉඩියොක්‍රොමටින්
  Igneous rocks ආග්නේය පාෂාණ
  Iguana ඉගුවානා
  Ileal contents ශේෂාන්ත්‍රක ද්‍රව්‍ය
  Ileo-colic ring ශේෂාන්ත්‍රක- මහාන්ත්‍රක වලය
  Ileo-colic valve ශේෂාන්ත්‍රක- මහාන්ත්‍රක කපාටය
  Ileocaecal ශේෂාන්ත්‍ර- උණ්ඩුක
  Ileum ශේෂාන්ත්‍රකය
  Iliac ඡඝන; ඉලියැක්
  Iliac artery ඡඝන ධමනිය

Results  4650  -  4700 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.