Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Gamma ගැමා
  Gamma acid ගැමා අම්ලය
  Gamma arsenic ගැමා ආසනික්
  Gamma emission ගැමා විමෝචනය
  Gamma particles ගැමා අංශු
  Gamma position ගැමා ස්ථානය
  Gamma rays ගැමා කිරණ
  Gamma sulphur ගැමා සල්පර්
  Gammagraph ගැමාරේඛය
  Ganja ගංජා (කංසා)
  Gas වායුව
  Gas analysis වායු විශ්ලේෂණය
  Gas analytic apparatus වායු විශ්ලේෂක උපකරණය
  Gas analyzer වායු විශ්ලේෂකය
  Gas balance වායු තුලාව
  Gas bath වායු තාපකය
  Gas battery වායු බැටරිය
  Gas black වායු දැලි
  Gas bleaching වායු විරංජනය
  Gas burette වායු බියුරෙට්ටුව
  Gas burner වායු දාහකය
  Gas calorimeter වායු කැලරිමීටරය
  Gas carbon වායු අංගාර; ගෑස් කාබන්
  Gas cell වායු කෝෂය
  Gas chromatography වායු වර්ණලේඛ ශිල්පය
  Gas collecting tube වායු රැස්කරන නලය
  Gas constant වායු නියතය
  Gas cylinder වායු සිලින්ඩරය
  Gas distributor වායු ව්‍යාපකය
  Gas electrode වායු ඉලෙක්ට්‍රෝඩය
  Gas engine වායු එන්ජිම
  Gas equation වායු සමීකරණය
  Gas filled lamp වායුපිරි පහන
  Gas filter වායු පෙරහන
  Gas furance වායු ඌෂ්මකය
  Gas generator වායු ජනකය
  Gas holder වායු සංචායකය
  Gas jar වායු සරාව
  Gas jet වායු පිහිර
  Gas jet electrode වායු- පිහිරි ඉලෙක්ට්‍රෝඩය
  Gas laws වායු නියම
  Gas liquid chromatography වායු- ද්‍රව වර්ණලේඛ ශිල්පය
  Gas liquid equlibrium වායු-ද්‍රව සමතුලිතතාව
  Gas liquor වායු දියරය
  Gas manometer වායු පීඩනමානය
  Gas mantle ගෑස් මැන්ටලය
  Gas mask වායු ආවරණය; වායු වාරකය
  Gas meter වායු මානය
  Gas oil වායු තෙල්
  Gas particles වායු අංශු

Results  4650  -  4700 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.