Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Scale bark ශල්ක පොත්ත
  Scale insect කොරපොතු කෘමියා
  Scale insect පොතු කෘමියා; කොරපොතු කෘමියා
  Scale leaf ශල්ක පත්‍රය
  Scalp ශීර්ෂ චර්මය
  Scalpel සැත
  Scaly bulb ශල්ක බල්බය
  Scape මල් දණ්ඩ (පසෙන් මතුවන)
  Scapula අංසඵලකය; උරපතු ඇටය
  Scar කැලල
  Scar,Leaf පත්‍ර කැලල
  Scarlet fever ආරක්තක ජ්වරය; රතු උණ රෝගය
  Scarp මොහොර; දඹය; තද බෑවුම
  Scarpland මොහොර බිම
  Scavenger කසල ශෝධකයා
  Scenery දර්ශනය
  Schizo-lysigenous ඡේද-භංගජාත
  Schizocarp විදාරකය
  Schizocarpic fruit විදාරක ඵලය
  Schizogenous ඡේදජාත
  Schultze's solution ෂූල්ට්ස් ද්‍රාවණය
  Schweitzer's reagent ෂ්වයිට්සර් ද්‍රාවණය
  Sciatic ස්‍‍‍‍ඵෛච; නිතඹ ආශ්‍රිත
  Sciatic artery ස්ඵෛච ධමනිය; නිතඹ ආශ්‍රිත ධමනිය
  Science විද්‍යාව
  Scientific විද්‍යාත්මක
  Scion අනුජය; රෝපණ අංකුරය
  Sclera (Sclerotic coat) ශ්වේතඝන පටලය; සුදු ඉංගිරියාව
  Sclereide (Stone cell) උපල සෛලය
  Sclerenchyma දෘඪස්තරය
  Sclerenchymatous දෘඪස්තර
  Sclerenchymatous fibre දෘඪස්තර තන්තුව
  Sclerenchymatous tissue දෘඪස්තර පටකය
  Sclerite කාෂ්ඨකය
  Sclerotic layer ශ්වේතඝන ස්තරය
  Sclerotized ඝන වුණු
  Scolex මූර්ධාව; කීට හිස
  Scorpioid වෘශ්චිකාභ; ගෝනුසු වැනි
  Scrotal sac; Scrotum වෘෂණ කෝෂය
  Scrub ලන්ද
  Scrub animal අශ්‍රතවංශික සතා
  Scrub jungle ලඳු කෑලැව
  Scrub land ලඳු බිම්
  Sculpture of earth භු-තක්ෂණය
  Scurvy ශීතාද රෝගය
  Scutellum වරූථිකාව
  Sea level මුහුදු මට්ටම
  Sea-shore plants වෙරළබඩ ශාක
  Season සෘතුව; වාරය
  Seasonal distribution of rain සෘතු අනුව වර්ෂා ව්‍යාප්තිය

Results  4600  -  4650 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.