Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  System, operating පද්ධති මෙහෙයුම්
  Systems analysis පද්ධති විශ්ලේෂණය
  Systems analyst පද්ධති විශ්ලේෂක
  Systems application architecture පද්ධති යෙදුම් නිර්මිතිය
  Systems design පද්ධති සැලසුම
  Systems flowchart පද්ධති ගැලීම් සටහන
  Systems specification පද්ධති පිරිවිතර
  Systems, data base management පද්ධති, දත්ත සමුදාය කළමනාකරණ
  Tab පිම්ම
  Tab group පිමි කාණ්ඩය
  Tab interval පිමි අන්තරය
  Tab key පිමි යතුර
  Table වගුව
  Table file වගු ගොනුව
  Table lookup වගු විමසුම
  Table, addition වගව, ආකලන
  Table, decision වගුව, තීරණ
  Tablet ඵලකය
  Tabulate වගු කරන්න
  Tabulation වගු කිරීම
  Tabulation character වගු කිරීමේ අනුලක්ෂණය
  Tabulator වගු කාරකය
  Tabulator clear key වගු කාරක හිස් යතුර
  Tabulator mechanism වගු කාරක යන්ත්‍රණය
  Tabulator set key වගුකාරක සුදානම් යතුර
  Tabulator setting වගුකාරකය සකස් කිරීම
  Tabulator stop වගුකාරක නැවතුම
  Tag ඇමුණුම
  Tag along sort අමුණුම් තේරීම
  Tag field ඇමුණුම් ක්ෂේත්‍රය
  Tail අන්තාශ්තය
  Tail frame අන්තාශ්ත රාමුව
  Tandem computer අනුයාත පරිගණකය
  Tangent point ටැංජන් ලක්ෂ්‍යය
  Tape පටිය
  Tape cartridge පටි කාට්රිජය
  Tape code පටි කේතය
  Tape control පටිය, පාලනය
  Tape deck පටි රාක්කය
  Tape drive පටි ධාවකය
  Tape label පටි ලේබලය
  Tape mark පටි සලකුණ
  Tape punch පටි සිදුර
  Tape reader පටි කියවනය
  Tape reader, paper කඩදාසි පටි කියවනය
  Tape reel පටි එතුම
  Tape reproducer පටි ප්‍රතිනිෂ්පාදකය
  Tape resident system පටි නේවාසික පද්ධතිය
  Tape spool පටි මතකය
  Tape station (tape unit) පටි ඒකකය

Results  4600  -  4650 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.