Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Fundamental මූලික
  Fundamental chain මූලික දාමය
  Fundamental particles මූලික අංශු
  Fundamental units මූලික ඒකක
  Funnel පුනීලය
  Funnel tube පුනීල නලය
  Furanose ෆියුරනෝස්
  Furnace ඌෂ්මකය
  Furnace spectrum ඌෂ්මක වර්ණාවලිය
  Fuse විලීන වෙනවා; විලායකය; සේව නූල
  Fused විලීන
  Fused ring සංයුක්ත වළල්ල; හාවුණු වළල්ල
  Fused salts විලීන ලවණ
  Fusel oil ෆියුසල් තෙල්
  Fusibility විලයනීයතාව
  Fusible විලයනීය
  Fusible alloy විලයනීය මිශ්‍රලෝහය
  Fusible metal විලයනීය ලෝහය
  Fusing point(Fusion point) විලයනාංකය
  Fusion විලයනය
  Fusion mixture විලයන මිශ්‍රණය
  Fuzzy series අවිශද ශ්‍රේණිය
  Gadolinite ගැඩොලිනයිට්
  Gadolinium ගැඩොලිනියම්
  Gaillard tower ගේලාඩ් අටලුව
  Galactase ගැලැක්ටේස්
  Galactometer ගැලැක්ටෝමිටරය
  Galena ගැලීනා
  Gallium ගැලියම්
  Galvanic ගැල්වානි
  Galvanic battery ගැල්වානි බැටරිය
  Galvanic cell ගැල්වානි කෝෂය
  Galvanic current ගැල්වානි ධාරාව
  Galvanic electricity ගැල්වානි විද්‍යුතය
  Galvanic element (cell) ගැල්වානි කෝෂය
  Galvanic pile ගැල්වානි පුංජය
  Galvanic series ගැල්වානි ශ්‍රේණිය
  Galvanize ගැල්වනයිස් කරනවා; ගැල්වනී කරනවා
  Galvanized iron ගැල්වනයිස් යකඩ
  Galvanochemistry විද්‍යුත් රසායන විද්‍යාව
  Galvanograph ගැල්වනොරේඛය
  Galvanomagnetic effect ගැල්වනොචුම්බක ආචරණය
  Galvanometer ගැල්වනොමීටරය
  Galvanometry ගැල්වනොමිතිය
  Galvanoscope ගැල්වනොස්කෝපය
  Galvanostegy ගැල්වනොලේපය
  Galvanotaxis ගැල්වනොසරණය
  Galvanotropism ගැල්වනොවර්තනය
  Gamboge ගැම්බෝජ්; ගොරකා මැලියම්
  Gamete ජන්මාණුව

Results  4600  -  4650 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.