Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Salt ලවණ; ලුණු
  Salt bed ලවණ තට්ටුව
  Salt deposit ලවණ නිධිය
  Salt lake කරදිය විල
  Salt marsh කරදිය වගුර
  Salt marsh plants ලවණ වගුරු ශාක
  Saltatorial ප්ලවනශීල; ප්ලාවී
  Saltern ලේවාය
  Saltpetre වෙඩි ලුණු
  Samara සපක්ෂය; පියාපත් සහිත ඵලය; සපක්ෂ ඵලය
  Sample නියැදිය; නිදර්ශකය
  Sand වැලි
  Sand bank වැලි කණ්ඩිය
  Sand bank වැලි කණ්ඩිය
  Sand bar වැලි වැටිය
  Sand bar වැලිපරය
  Sand batch වැලි තාපකය
  Sand dune වැලි කඳු
  Sand reef වැලි පරය
  Sand storm වැලි කුණාටුව
  Sandpaper වැලි කඩදාසිය
  Sandstone වැලි ගල්
  Sandy desert වැලි කතර; වාලුකා කාන්තාරය
  Sanitary සෞඛ්‍යාරක්ෂක
  Sanitation සෞඛ්‍යාරක්ෂාව
  Sap යුෂය
  Sap,Cell සෛල යුෂය
  Saponification සපෙණකරණය
  Saprophyte ජීර්ණෝපජීවියා
  Saprophytic මෘතෝපජිවී
  Sapwood ඵලය
  Saturate සන්තෘප්ත කරනවා; සන්තෘප්ත වෙනවා
  Saturated air සන්තෘප්ත වාතය
  Saturated point සන්තෘප්ති අංකය
  Saturated rock සන්තෘප්ත පාෂාණ
  Saturated soil සන්තෘප්ත පස
  Saturation level සන්තෘප්ති මට්ටම
  Savannah සැවනා
  Saw fly කියත් මැස්සා
  Scabies ස්කේබීස් හොරි
  Scabrous (Scabrid) රළු
  Scabrous hair රළු බූව
  Scalariform ඉණිමංහැඩ ඇති; සෝපානරූපී
  Scalariform conjugation සෝපානරූපී සංයුග්මනය
  Scalariform thickening සෝපානරූපී ඝනවීම
  Scalariform vessel සෝපානරූපී වාහිනිය
  Scald උණුදියට පිළිස්සීම; ද්‍රව දහනය
  Scale ශල්කය; කොරල
  Scale (Calibration) පරිමාණය
  Scale (Weighing) තුලාව

Results  4550  -  4600 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.