Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Symbolic coding සංකේතමය කේතනය
  Symbolic device සංකේතමය උපක්‍රමය
  Symbolic editor සංකේතමය සංස්කාරක
  Symbolic I/O assignment සංකේතමය ආදාන / ප්‍රතිදාන පැවරුම
  Symbolic language සංකේතමය භාෂාව
  Symbolic logic සංකේතමය තර්කය
  Symbolic name සංකේතමය නාමය
  Symbolic programming සංකේතමය ක්‍රමලේඛනය
  Symbolic table සංකේතමය වගුව
  Sync character සමමුහුර්තක අනුලක්ෂණය
  Synchronization සමමුහුර්තකරණය
  Synchronization check සමමුහුර්තකරණ අවේක්ෂණය
  Synchronous communication සමමුහුර්තක සන්නිවේදනය
  Synchronous computer සමමුහුර්තක පරිගණකය
  Synchronous network සමමුහුර්තක ජාලය
  Synchronous operation සමමුහුර්තක මෙහෙයුම
  Synchronous transmission සමමුහුර්තක සම්ප්‍රේෂණය
  Synonym පර්යාය
  Syntax කාරක රීති
  Syntax error කාරක රීති දෝෂය
  Synthesizer සංශ්ලේෂකය
  System පද්ධතිය
  System analysis පද්ධති විශ්ලේෂණය
  System analyst පද්ධති විශ්ලේෂකය
  System board පද්ධති විධාන
  System chart පද්ධති සටහන
  System command පද්ධති විධානය
  System diagnostics පද්ධති සුවිනිශ්චයනය
  System disk පද්ධති ඩිස්කය
  System flowchart පද්ධති ගැලීම් සටහන
  System generation පද්ධති ජනනය
  System implementation පද්ධති ක්‍රියාත්මක කිරීම
  System installation පද්ධති පිහිටුවීම
  System integration පද්ධති අනුකලනය
  System interrupt පද්ධති අතුරුබිඳුම
  System loader පද්ධති ප්‍රවේශකය
  System maintenance පද්ධති නඩත්තුව
  System priorities පද්ධති ප්‍රමුඛතා
  System programmer පද්ධති ක්‍රමලේඛක
  System prompt පද්ධති ඇඟිය
  System reset පද්ධති ප්‍රත්‍යාරම්භය
  System security පද්ධති ආරක්ෂණය
  System software පද්ධති මෘදුකාංග
  System synthesis පද්ධති විශ්ලේෂණය
  System testing පද්ධති පරික්ෂාව
  System, binary number පද්ධතිය,ද්විමය සංඛ්‍යා
  System, computer පද්ධති පරිගණකය
  System, disk operating පද්ධති ඩිස්ක මෙහෙයුම
  System, knowledge based පද්ධතිය, දැනුම් මූල
  System, management information පද්ධතිය, කළමනාකාරීත්ව තොරතුරු

Results  4550  -  4600 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.