Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6472 terms on  Molecular Biology  Glossary

     Term Term Description
  Parasite පරපෝෂිතයා; පරපෝෂිතය
  Parasitism පරපෝෂිතතාව
  Parasynapsis පරා-උපාගමය
  Parasyndesis පරා-උපාගමය
  Paratype පාරදර්ශය
  Paravariation පරාප්‍රභේදනය
  Parchment පාච්මන්ට්; හම් පත
  Parenchyma මෘදුස්තරය
  Parent ජනකයා
  Parental ditype (PD) මව්පිය ද්විදර්ශය
  Parental genotypes මව්පිය ප්‍රවේණිදර්ශ
  Parental imprinting මව්පිය ජාන මුද්‍රාංකණය
  Parental types මව්පිය දර්ශ; ජනක දර්ශ
  Paripotency සමවිභවය
  Parthenocarpy අනිෂික්ත ඵලනය
  Parthenogamete අනිෂික්ත ජන්මාණුව
  Parthenogenesis(parthenogeny) අනිෂික්ත ජනනය
  Parthenogenetic අනිෂික්ත ජනක
  Parthenospore අනිෂික්ත බීජාණුව
  Parthenote අනිෂික්ත ජනිතයා
  Partial අඩ; අර්ධ
  Partial digest අර්ධ ජීරණය
  Partial dominance අර්ධ ප්‍රමුඛතාව
  Partial parasite අර්ධ පරපෝෂිතයා
  Partial sex linkage අර්ධ ලිංග ප්‍රතිබද්ධය
  Particle අංශුව
  Particle radiation අංශු විකිරණය
  Particulate inheritance අංශුක ප්‍රවේණිය
  Partition ආවාරය; ඉම; වෙන් කිරීම
  Partition chromatography විභාජන වර්ණලේඛ ශිල්පය
  Partition coefficient විභාජක සංගුණකය
  Parturition ප්‍රසවය
  Paseturization පැස්ටරීකරණය
  Passive absorption නිෂ්ක්‍රිය අවශෝෂණය
  Passive immunity අක්‍රිය ප්‍රතිශක්තිය
  Pasteur effect පාස්චර් ආචරණය : පැස්ටර් ආචරණය
  Patent පේටන්ට් බලපත්‍රය
  Paternal පිතෘ
  Paternal chromosomes පිතෘ වර්ණදේහ
  Pathogen ව්‍යාධිජනකයා
  Pathogen- free ව්‍යාධිජනක මුක්ත; ව්‍යාධිජනකයන්ගෙන් තොර
  Pathogenecity ව්‍යාධිජනකතාව
  Pathogenic ව්‍යාධිජනක
  Pathogenous ව්‍යාධිජනක
  Pathology ව්‍යාධි විද්‍යාව
  Pathotoxin ව්‍යාධි විෂ
  Pathotype ව්‍යාධි දර්ශය
  Pathovar ව්‍යාධි ප්‍රභේදය
  Patroclinal inheritance පිය-ආර ප්‍රවේණිය
  Patroclinal(Patroclinic) පිය-ආර

Results  4500  -  4550 of 6472 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.