Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Structured programming ව්‍යුහගත ක්‍රමලේඛනය
  Studies, feasibility අධ්‍යයන, සධ්‍යතා
  Stylus තුලිකාව
  Stylus printer තුලිකා මුද්‍රුකය
  Sub menu උපමෙනුව
  Subdirectory උප නාමාවලිය
  Subprogram උප ක්‍රමලේඛය
  Subroutine උප රූටිනය
  Subschema උප දළ සටහන
  Subscript යටි ලකුණ
  Subscripted variable යටි ලකුණු සහිත විචල්‍යය
  Subset උප කුලකය
  Substrate උපස්ථය
  Substring උප තන්තුව
  Subsystem උප පද්ධතිය
  Subtracter ව්‍යාකලකය
  Subtracter, half ව්‍යාකලකය, අර්ධ
  Subtraction ව්‍යාකලනය
  Suffix ප්‍රත්‍යය: පාදස්තය
  Suite කට්ටලය
  Sum ඓක්‍යය
  Summary සාරාංශය
  Super computer සුපිරි පරිගණකය
  Super conducting computer සුපිරි සන්නායක පරිගණකය
  Super conductor සුපිරි සන්නායකය
  Super large scale integration අති විශාල පරිමාණයේ අනුකලනය
  Super minicomputer සුපිරි කුඩා පරිගණකය
  Superscript උඩු ලකුණු
  Supervisory program අධීක්ෂණ ක්‍රමලේඛය
  Supervisory system අධීක්ෂණ පද්ධතිය
  Support ආධාරක
  Support library ආධාරක පුස්තකාලය
  Suppress යටපත් කරනවා
  Suppression යටපත් කිරීම
  Suppression, zero යටපත් කිරීම, ශ්‍රන්‍යය
  Surface of revolution පරිභ්‍රමණ පෘෂ්ඨය
  Surge protection ක්ෂෝභ ආරක්ෂකය
  Surging ක්ෂෝභවීම
  Suspend විලම්භනය
  Swapping ප්‍රතිහරණය
  Switch ස්විචය
  Switch mode power supply ස්විච්ච ප්‍රකාර බලසැපයුම
  Switch, console ස්විචය, කොන්සෝල
  Switch, toggle ස්විචය, ටොගල්
  Switched line ස්විච්ගත මාර්ගය
  Switching theory ස්විච් වනවාදය
  Symbol සංකේතය
  Symbol string සංකේත තන්තුව
  Symbol table සංකේත වගුව
  Symbolic address සංකේත යොමුව

Results  4500  -  4550 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.