Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Bibliolatry ග්‍රන්ථාභිවාදනය
  Bibliomania ග්‍රන්ථෝන්මාදය
  Bibliophobia ග්‍රන්ථභීතිකාව
  Biennial ද්විවාර්ෂිකය
  Bilingual ද්විභාෂී; ද්විභාෂික
  Bill-board දැන්වීම් පුවරුව
  Binding medium බන්ධන මාධ්‍යය
  Black magic හදි හූනියම්; කොඩිවින
  Black theatre කාලවර්ණ රංගය; කළු ජාතික රංග කලාව
  Black-comedy නිර්දය ප්‍රහසනය; කළුවන් ප්‍රහසනය
  Black-out අඳුරු කරනවා; අඳුර
  Blade tip කඩු මුණ; කඩු සිළුව
  Blank verse නිසඳැස් පද්‍ය
  Bleaching විරංජනය
  Blender සම්මිශ්‍රකය
  Blending සම්මිශ්‍රණය; සංකලනය
  Blind alley ආවෘතාන්ත පථය
  Blinder ඇඳිරිකුරුව
  Block බ්ලොක් එක; අවහිරය; අච්චුව
  Block printing බ්ලොක් මුද්‍රණය
  Blocking out කාර්ය විභාජනය
  Blow ප්‍රහාරය; පිඹීම; ධමකය; පතුර
  Blow up විශාලනය
  Blower ධමකය
  Blowing instrument සුශිර භාණ්ඩය
  Blue නීලවර්ණය; නිල; නිල්
  Blue print නිල්පත
  Blues බ්ලු සංගීතය
  Blur අවිශද; කලංකය
  Blurb (පොතක පිටකවරයේ යොදන)ප්‍රචාර පාඨය
  Body ශරීරය; දේහය
  Body units කාය ඒකක; ශරීර අංග
  Bohemian බොහීමියානු
  Bold face කළු අකුරු
  Bombastic සාටෝප; සාඩම්බර
  Bone අස්ථිය
  Bone Structure අස්ථි ව්‍යුහය
  Book cover පොත් කම්බය
  Book review ග්‍රන්ථ විවේචනය
  Booking කල් තබා වෙන්කර ගැනීම
  Booking office ලේඛනාංක කාර්යාලය
  Booklet පොත් පිංච
  Border තීරය; බෝඩරය
  Border light පර්යන්ත ආලෝකය; පර්යන්ත පහන
  Borders බෝඩර් තිර; රුළි තිර
  Boulevard drama බුලිවාර් නාට්‍යය; වීදි නාට්‍යය
  Bourgeoise ධනේශ්වර; බූෂුවා පන්තිය
  Bow දුන්න; උපවීණය; අලුව; ප්‍රණාමය
  Box මැදිරි අසුන
  Box appeal ජනප්‍රියත්වය

Results  450  -  500 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.