Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Balancing සංතුලනය
  Banner cloud පතාක වලාකුළ
  Bar වැටිය
  Bar beach අවුරු වෙරළ
  Bar,Sand වැලි වැටිය
  Bare root seedling මුලිනිදිරූ අංකුර
  Barometric pressure වායුපීඩමානීය පීඩනය
  Barrage අමුණ; මහවේල්ල
  Barrel බැරලය
  Barren land මුඩු බිම
  Barrier බාධකය
  Barrier reefs බාධක පර
  Barrow සොහොන් ගොඩැලි
  Barysphere අන්තර්ගෝලය
  Basal Convention බේසල් සම්මුතිය
  Base පතුල; පාදම
  Base of erosion ඛාදන මූලය
  Basement crust (of the earth) (පෘථිවි ) ආස්තරය
  Basic solution භාස්මික ද්‍රාවණය
  Basin estuary ද්‍රෝණි මෝය
  Bathemetry survey අගාධමාන සමීක්ෂණය; අගාධමිති සමීක්ෂණය
  Bathyal zone ගභීර කලාපය
  Battery විදුලිකෝෂය; (කුකුල්)කූඩු පෙළ ;(ගව) කොටු පෙළ
  Batyl zone බැටිල් කලාපය
  Bauxite බොක්සයිට්
  Bayhead beach බොකු වැල්ල
  Beach වැල්ල; වෙරළ
  Beach tourism වෙරළාශ‍්‍රිත සංචාරක ව්‍යාපාරය
  Bear වලහා
  Beaver බීවරයා
  Bed rock යටි පාෂාණය
  Bee මී මැස්සා
  Bee-bread මී හකුරු
  Beetle කුරුමිණියා
  Benthic නිතල
  Benthic zone අගාධ කලාපය
  Benthos නිතල ජීවීහු
  Benzene බෙන්සීන්
  Benzopyrene බෙන්සොපයිරින්
  Beta particle බීටා අංශුව
  Beta particle decay බීටා අංශු ක්ෂයණය
  Beta radiation බීටා විකිරණය
  Bias පක්ෂග‍්‍රාහිතාව
  Bilateral accord ද්විපාර්ශ්වික ගිවිසුම
  Bio ජෛව
  Bio rhythm ජෛව රිද්මය
  Bio safety ජෛව සුරක්ෂිතතාව
  Bio-climate ජීව බද්ධ දේශගුණය
  Bioaccumulation ජීවගත සංචයනය
  Bioassay ජීවාත්මක ක‍්‍රමවේදය

Results  450  -  500 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.