Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Caviare කැවියාර්; සැකසූ මාලු බිත්තර
  Cayenne pepper කෙයන් මිරිස් කුඩු
  Ceiling rose සිලිම් මල
  Ceiling switch සීලිම් ස්විච්චය
  Cell කෝෂය; සෛලය
  Cellar සුරාගාරය
  Cellaret සුරා රාක්කය; සුරා අල්මාරිය
  Cellophane සෙලොපේන්
  Cellular oxidation සෛල ඔක්සීකරණය
  Cellulose සෙලියුලෝස්
  Centigrade සෙන්ටිග්‍රේඩ්
  Central air shaft මධ්‍යම වා නලය
  Central heading system කේන්ද්‍රගත ඌෂ්මණ ක්‍රමය; කේන්ද්‍රගත තාපන ක්‍රමය
  Central hearth මහ ලිප
  Centre of interest අභිරුචිත ස්ථානය
  Centrepiece මැද සැරසිල්ල; ලකරය
  Ceramics මැටියම් ශිල්පය; මෘත්තික ශිල්පය
  Cereals ධාන්‍ය වර්ග
  Cermic tile පිඟන් ගඩොල
  Cesspool system වසුරුවල් පද්ධතිය
  Ceylon almond කොට්ටම්
  Chaise-longue හාන්සි පුටුව; සනීප පුටුව; දික්සඟලා පුටුව
  Charming මනහර; සිත්ගන්නා
  Chaud-froid ෂෝ - ප්රුවා; පිස සීත කළ මස් හෝ මාළු
  Cheek of beef ගව කොපුල
  Cheese චීස්; කේජු
  Cheese Edam ඊඩම් කේජු
  Cheese Kraft ක්‍රාෆ්ට් කේජු
  Chemical character රසායනික ලක්ෂණය
  Chemical composition රසායනික සංයුතිය
  Chicken wire කම්බි දැල
  Chicory චිකරි
  Chilled food ශීත කළ ආහාර
  Chilli මිරිස්
  China jar ඛරණිය
  China moss චයිනා මොස්
  Chinaware පිඟන් කෝප්ප
  Chive චෛව් ලූනු
  Chloride ක්ලෝරයිඩ්
  Chlorophyll ක්ලොරොෆිල්; හරිතප්‍රද
  Cholesterol කොලෙස්ටරොල්
  Chop (meat ) ඉළ පෙත්ත; පෙති ගහනවා
  Chopper මන්නය
  Chopping සිහින්ව කැපිම
  Chopping board කපන ලෑල්ල
  Chopsticks චොප්ස්ටික්ස්
  Chronic නිදන්ගත
  Chuck steak ගව උර මස් පෙත්ත
  Chutney චට්නි
  Cinnamon කුරුඳු

Results  450  -  500 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.