Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Calcium chloride කැල්සියම් ක්ලෝරයිඩ්
  Calcium oxide කැල්සියම් ඔක්සයිඩ්
  Calcium stearate කැල්සියම් ස්ටියරේට්
  Calcium sulphate කැල්සියම් සල්පේට්
  Calculation (in weaving) පේෂ ගණිතය
  Calender පදම් කරනවා; පදම්කරය; නිමහම්කරය
  Calendering පදම් කිරිම
  Calendering machine පදම්කර යන්ත්‍රය; නිමහම් යන්ත්‍රය
  Calgon කැල්ගන්
  Calibrated ක්‍රමාංකිත
  Calibration ක්‍රමාංකනය
  Calico කැලිකෝ (රෙදි); කපු පිළි
  Calico patch [Flat fell patch] තනි පාට අණ්ඩය; සුදු රෙදි අණ්ඩය
  Calorifier තාප ජනකය
  Camboy කම්බාය
  Cambric කේම්බ්‍රික්
  Camel's Hair ඔටු ලොම්
  Camelia (flower design) කැමීලියා (මල් මෝස්තරය)
  Cami-bockers කැමි- බොකර ඇඳුම
  Cami-knickers කැමි- නිකර් ඇඳුම
  Candle wax ඉටිපන්දම් ඉටි
  Candlelight (knitting pattern) පහන්සිළු මෝස්තරය (ගෙතුම් මෝස්තරය)
  Candlewick weave පහන් තිර වියමන
  Candlewicking පහන්තිර වියුම; කොදු මෝස්තරය
  Candy (knitting pattern) සීනි කූර (ගෙතුම් මෝස්තරය)
  Cane roll නූල් කඳ
  Canvas කැන්වස්
  Canvas stitch කැන්වස් මැස්ම
  Cap කැප් තොප්පිය
  Cap sleeve කැප් අත
  Cape කොරෝනාව
  Cape collar කේප් කරපටිය; කේප් කොලරය
  Cape sleeve කේප් අත
  Capillary action කේශනාලිකා ක්‍රියාව
  Carbolic acid කාබොලික් අම්ලය
  Carbon කාබන්
  Carbon bisulphide කාබන් බයිසල්පයිඩ්
  Carbon board දැලි ලෑල්ල
  Carbon dioxide කාබන් ඩයොක්සයිඩ්
  Carbon paper කාබන් කොළය
  Carbon test කාබන් පරීක්ෂාව
  Carbon tetrachloride කාබන් ටෙට්රක්ලෝරයිඩ්
  Carbonic acid කාබොනික අම්ලය
  Carbonization (දළ ලොමින් ) කාබනීකරණය
  Carbonizing කාබන් කිරීම; කාබනීකරණය
  Carded sliver නෙළූ පුලුන් වැටිය
  Cardigan ලෝම කබාය
  Carding ලොම් නෙළිම; පීරීම
  Carding bow නෙළන දන්න; පීරන දන්න
  Carding brush නෙළන බුරුසුව; පීරන බුරුසුව

Results  450  -  500 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.