Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Alchemical ආදිරසායනික
  Alchemical laboratory ආදිරසායනික පරීක්ෂණාගාරය
  Alchemical symbols ආදිරසායනික සංකේත
  Alchemist ආදිරසායනඥයා
  Alchemistic ආදිරසායනික
  Alchemy ආදිරසායනය
  Alclad ඇල්ක්ලැඩ්
  Alcogel ඇල්කොජෙලය
  Alcohol ඇල්කොහොලය; මද්‍යසාරය
  Alcohol barometer මද්‍යසාර වායු පීඩනමානය
  Alcohol burner මද්‍යසාර දාහකය
  Alcohol lamp මද්‍යසාර පහන
  Alcoholate ඇල්කොහොලේටය
  Alcoholic ඇල්කොහොලීය; මද්‍යසාරීය
  Alcoholic fermentation ඇල්කොහොලීය පැසීම; මද්‍යසාරීය පැසීම
  Alcoholometer ඇල්කොහොල්මානය; මද්‍යසාරමානය
  Alcoholysis ඇල්කොහොල් විච්ඡේදනය
  Alcosol ඇල්කොසොලය; මද්‍යසාරීය ද්‍රාවණය
  Alcumite ඇල්කියුමයිට්
  Aldalcoketose ඇල්ඩැල්කොකීටෝසය
  Aldehyde ඇල්ඩිහයිඩ
  Alditol ඇල්ඩිටෝල
  Aldol condensation ඇල්ඩොල් සංඝනනය
  Aldol reaction ඇල්ඩොල් ප්‍රතික්‍රියාව
  Aldrey ඇල්ඩ්රේ
  Alembic ආසවන උපකරණය
  Aleurometer ඇලියුරෝමීටරය
  Aleurone ඇලියුරෝන්
  Alexander tester ඇලෙක්සැන්ඩර් පරීක්ෂකය
  Alexandrite ඇලෙක්සැන්ඩ්‍රයිට්
  Alexandrolite ඇලෙක්සැන්ඩ්‍රොලයිට්
  Alga(Algae) ඇල්ගා පැළෑටිය
  Algarite ඇල්ගරයිට්
  Algaroth ඇල්ගරොත්
  Algodonite ඇල්ගොඩොනයිට්
  Alibate ඇලුමිනයිස් කිරීම, ඇලුමිනීකරණය
  Alibated iron ඇලුමිනියම් ආලිප්ත යකඩ
  Alicyclic ඇලිචක්‍රීය
  Alicyclic acids ඇලිචක්‍රීය අම්ල
  Alignment chart එකේලි සටහන
  Aliphatic ඇලිපැටික
  Aliphatic acid ඇලිපැටික අම්ලය
  Aliphatic amino group ඇලිපැටික ඇමයිනො කාණ්ඩය
  Aliphatic amino group apparatus ඇලිපැටික ඇමයිනො කාණ්ඩ උපකරණ
  Aliphatic compounds ඇලිපැටික සංයෝග
  Aliphatic hydrocarbon ඇලිපැටික හයිඩ්රෝකාබනය
  Aliphatic series ඇලිපැටික ශ්‍රේණිය
  Aliquot කතිකය; ප්‍රමාණය ;අශේෂ භාජක
  Alite ඇලයිට්
  Alkalescent අල්ප- ක්ෂාරීය

Results  450  -  500 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.