Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Retina දෘෂ්ටිවිතානය
  Retinal දාෂ්ටිවිතාන
  Retractor ප්‍රතිකර්ෂක
  Retro ප්‍රති-;අපර
  Retrovirus රෙට්රො වයිරසය
  Retuse නතාග්‍ර
  Reverse mutation ප්‍රතිලෝම විකෘතිය
  Reversion ප්‍රත්‍යාගමනය; ප්‍රත්‍යාවර්තනය; ප්‍රතිවර්තනය
  Rhabditi form රුබ්ඩයිට් ආකාර
  Rhabditi larva රුබ්ඩයිට් ආකාර කීටයා
  Rheumatism වාත රෝගය
  Rhinal නාසික
  Rhinoceros beetle කඳ කුරුමිණියා; කළු කුරුමිණියා
  Rhizome රයිසෝමය
  Rhizomorph මූලාංගය
  Rhythm රිද්මය
  Rhythmic change රිද්මික විපර්යාසය
  Rib පර්ශුව
  Riboflavin රයිබොප්ලේවින්
  Rickets; Rickettsia අස්ථිවිකෘති රෝගය
  Right ventricle දකුණු හෘත්කෝෂිකාව
  Rigidity දැඩි බව
  Rigor කාඨින්‍යය; කම්පය
  Rinderpest රින්ඩර්පෙස්ට්
  Ring වලය; මුදුව
  Ring bark පොතු වළලු කැපීම
  Roaches කැරපොත්තෝ
  Rock garden ගිරි උයන
  Rock phosphate පාෂාණ පොස්පේට්
  Rock salt ආකර ලුණු
  Rock, Archean ආකීය පාෂාණ
  Rock, Calcareous චූර්ණමය පාෂාණ
  Rock, Crystalline ස්ඵටික පාෂාණ
  Rock, Igneous ආග්නේය පාෂාණ
  Rock, Impermeable පාරාගම්‍ය; පාර-අගම්‍ය
  Rock, Metamorphic විපරීත පාෂාණ
  Rock, Pervious or permeable පාරගම්‍ය පාෂාණ
  Rock, Porous සජිද්‍ර පාෂාණ
  Rock, Weathering of පාෂාණ ජීරණය
  Rodent කෘන්තකයා
  Rodenticide මූෂිකනාශකය
  Rogue (plant) විසම්මත; ආගන්තුක පැළය
  Roguing රෝගී පැළ ඉවත්කිරිම
  Roller drying රෝල වියලනය
  Roof සියන; පියස්ස
  Root මුල
  Root ,Tap මුදුන් මුල
  Root cap මූලාග්‍ර කොපුව
  Root crops අල බෝග
  Root hairs මූල කේශ

Results  4450  -  4500 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.