Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Storage, bulk ආචයනය, නිකර
  Storage, core ආචයන මාධ්‍ය
  Storage, data ආචයනය, දත්ත
  Storage, direct access ආචයනය, සෘජු ප්‍රවේශය
  Storage, disk ආචයනය, ඩිස්කය
  Storage, fast-access ආචයනය, වේග ප්‍රවේශය
  Storage, internal ආචයනය, අභ්‍යන්තර
  Storage, main ආචයනය, ප්‍රධාන
  Storage, random access ආචයනය,සසම්භාවී ප්‍රවේශ
  Storage, read-only ආචයනය, පඨන මාත්‍ර
  Storage, secondary ආචයනය, ද්විතීයික
  Storage, temporary ආචයනය, තාවකාලික
  Storage, two-dimensional ආචයනය, ද්විමාන
  Storage, virtual ආචයනය, අතථ්‍ය
  Storage, working ආචයනය, ක්‍රියාකාරී
  Storage, zero access ආචයනය, ශ්‍රන්‍ය ප්‍රවේශ
  Store ආචය
  Store and forward operating satellites ආචයන සහ නිකුතු මෙහෙයුම් චන්ද්‍රකාව
  Store and forward switching message ආචයන සහ නිකුතු ස්විච්යන පණිවිඩය
  Store, associative ආචය, සංඝටක
  Store, auxiliary ආචය, සහායක
  Store, backing ආචය, ආදේශක
  Store, bulk ආචය, නිකර
  Store, capacitor ආචය, ධාරක
  Store, cathode ray tube ආචය, කැතෝඩ කිරණ බට
  Store, core ආචය, මාධ්‍ය
  Store, magnetic ආචය, චුම්බක
  Stored-program concept ආචිත ක්‍රමලේඛ සංකල්පය
  Straight-line code සෘජු රේඛා කේතය
  Stream ප්‍රවාහය
  Streaming tape drive අඛණ්ඩ පට ධාවකය
  Stress testing අතති පරික්ෂාව
  Strikeout කපා හරිනවා
  String තන්තුව
  String expression තන්තු ප්‍රකාශනය
  String handling තන්තු පරිහරණය
  String length තන්තු දිග
  String manipulation තන්තු සංචාලනය
  String processing languages තන්තු සැකසුම් භාෂාව
  String variable තන්තු විචල්‍යය
  String, alphabetic තන්තු අකාරාදිය
  String, character තන්තුව අනුලක්ෂණ
  String, null තන්තුව, අභිශුන්‍ය
  Structure ව්‍යුහය
  Structure chart ව්‍යුහ රූපසටහන
  Structure, file ව්‍යුහය, ගොනු
  Structure, tree ව්‍යුහය, රුක
  Structured coding ව්‍යුහගත කේතය
  Structured design ව්‍යුහගත සැළසුම
  Structured flowchart ව්‍යුහගත ගැලීම් සටහන

Results  4450  -  4500 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.