Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Fluorescence microscopy ප්‍රතිදිප්ති අණ්වීක්ෂණය
  Fluorescent ප්‍රතිදීප්ත
  Fluorescent indicator ප්‍රතිදීප්ත දර්ශකය
  Fluorescent screen ප්‍රතිදීප්ත තිරය
  Fluorescent unit ප්‍රතිදීප්ත ඒකකය
  Fluoride ෆ්ලුවොරයිඩ්
  Fluorimeter ප්‍රතිදීප්තිමානය
  Fluorination ෆ්ලුවොරීනීකරණය
  Fluorine ෆ්ලුවොරීන්
  Fluorochrome ෆ්ලුවොරොක්රෝම්
  Fluorometry ප්‍රතිදීප්තිමිතිය
  Fluorophore ප්‍රතිදීප්තිධරය
  Fluoroscope ප්‍රතිදීප්තික්ෂය
  Fluorspar ෆ්ලුවොස්පාර්
  Fluosilicate ෆ්ලුවොසිලිකේට්
  Flux ස්‍යන්දය; ස්‍රාවය
  Flux density ස්‍රාව ඝනත්වය
  Fluxional ස්‍රාවීය
  Fluxional compounds ස්‍යන්දක සංයෝග
  Fly ash හමන අළු
  Foam පෙණ
  Foaming පෙණ දමන
  Focus නාභිය; නාභිගත කිරීම
  Focusing නාභිගත කරන; නාභිගාමක
  Fog ධූමිකාව
  Fog amber ධූමිකා කුටීරය
  Fogging ධූමනය; දුම් ගැහිම
  Foil ලෝපත
  Food chemistry ආහාර රසායන විද්‍යාව
  Force බලය
  Force constant බල නියතය
  Force field calculation බල ක්ෂේත්‍රීය ගණනය
  Forced filtration බලාත්කෘත පරිස්‍රාවණය
  Forceps ඩැහි අඬුව
  Forensic chemistry අධිකරණ රසායන විද්‍යාව ;වෛධික රසායන විද්‍යාව
  Forensic medicine අධිකරණ වෛද්‍ය ශාස්ත්‍රය; වෛධික වෛද්‍ය ශාස්ත්‍රය
  Forked chain ශාඛීය දාමය
  Formal charge විධිමත් ආරෝපණය
  Formal electrode potential විධිමත් ඉලෙක්ට්‍රෝඩ විභවය
  Formal representation විධිමත් නිරූපණය
  Formal solution සූත්‍රක ද්‍රාවණය
  Formal titration විධිමත් අනුමාපනය
  Formation constant උත්පාදන නියතය
  Formation reaction උත්පාදන ප්‍රතික්‍රියාව
  Formic acid ෆෝමික් අම්ලය
  Formula සූත්‍රය
  Formula symbol සූත්‍ර සංකේතය
  Formula unit සූත්‍ර ඒකකය
  Formula weight සූත්‍ර-භාරය
  Formylation ෆෝමිල්කරණය

Results  4450  -  4500 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.