Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Start bit ආරම්භක බිටුව
  Startup ආරම්භ කිරීම
  Startup disk ආරම්භක ඩිස්කය
  State-of-the-art අති නවීන
  Statement ප්‍රකාශය
  Statement label ප්‍රකාශ ලේබලය
  Statement, arithmetic ප්‍රකාශය, අංකගණිතය
  Statement, control ප්‍රකාශය, පාලන
  Static ස්ථිතික
  Static dump ස්ථිතික නික්ෂේපය
  Static memory ස්ථිතික මතකය
  Static object ස්ථිතික වස්තුව
  Static RAM ස්ථිතික රෑම්
  Static refresh ස්ථිතික පුබුදු කිරීම
  Static storage ස්ථිතික ආචයනය
  Station ස්ථානය
  Station, data ස්ථානය, දත්ත
  Station,work වැඩපොල
  Stationery ලිපිද්‍රව්‍ය
  Stationery, continuous ලිපිද්‍රව්‍ය, අඛණ්ඩ
  Statistics සංඛ්‍යා ලේඛන විද්‍යාව
  Status තත්වය
  Status bar තත්ව තීරුව
  Status line තත්ව රේඛාව
  Status report තත්ව වාර්තාව
  Step පියවර
  Step counter පියවර ගණකය
  Stochastic procedures ආනුමානික ක්‍රියා පිළිවෙළ
  Stochastic process ආනුමානික ක්‍රියාවලිය
  Stop bit නැවතුම් බිටුව
  Stop code නැවතුම් කේතය
  Storage ආචයනය
  Storage allocation ආචයන විභාජනය
  Storage area, common ආචයන ප්‍රදේශය, පොදු
  Storage block ආචයන කට්ටිය
  Storage capacity ආචයන ධාරිතාව
  Storage circuit ආචයන පරිපථය
  Storage density ආචයන ඝනත්වය
  Storage device ආචයන උපක්‍රමය
  Storage device, direct access ආචයන උපක්‍රමය, සෘජු ප්‍රවේශය
  Storage dump ආචයන නික්ෂේපය
  Storage key ආචයන යතුර
  Storage location ආචයන නිශ්චයනය
  Storage map ආචයන සිතියම
  Storage protection ආචයන ආරක්ෂණය
  Storage register ආචයන රෙජිස්තරය
  Storage tube ආචයන බටය
  Storage unit ආචයන ඒකකය
  Storage, backup ආචයනය, උපස්ථ
  Storage, buffer ආචයනය, අන්තරාව

Results  4400  -  4450 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.