Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Space bar ඉඩ යතුර
  Space, character ඉඩ, අනුලක්ෂණ
  Span පරායනය
  Spanning tree පරායන රුක
  Sparse array විරල අරාව
  Spatitial digitizer අවකාශීය සංඛ්‍යාංකකය
  Special character විශේෂ අනුලක්ෂණය
  Special function key විශේෂ කාර්ය යතුර
  Special purpose විශේෂ කාර්ය
  Special purpose computer විශේෂ කාර්ය පරිගණකය
  Special purpose programming විශේෂ කාර්ය ක්‍රමලේඛන භාෂාව
  Special symbol විශේෂ සංකේතය
  Specific address විශිෂ්ට යොමුව
  Specification පිරිවිතර
  Specification sheet පිරිවිතර පත
  Specification, systems පිරිවිතර, පද්ධතිය
  Spectrum වර්ණාවලිය
  Speech recognition කථා සංජානනය
  Speech synthesis කථා සංශ්ලේෂණය
  Speech synthesizer කථා සංශ්ලේෂකය
  Speed වේගය
  Speed, transmission වේගය, සම්ප්‍රේෂණ
  Spell checker අක්ෂරාවේක්ෂකය
  Spike ශුකිය
  Split screen පැළුම් තිරය
  Split window පැළුම් කවුළුව
  Splitting a window කවුළුවක් බෙදීම
  Spool ඔතනය
  Spooler නියාමකය
  Spooling එතීම
  Spread sheet පැතුරුම් පත
  Spring tension දුනු ආතතිය
  Sprocket holes පැති සිදුරු
  Stable trigger circuit ස්ථායි ක්‍රියාරම්භක පරිපථය
  Stack අට්ටිය, අට්ටි ගැසීම
  Stack pointer අට්ටි දක්වනය
  Stacked job processing අට්ටිගත කාර්ය සැකසුම
  Stand-alone තනි
  Stand-alone system තනි පද්ධතිය
  Standard සම්මත
  Standard interface සම්මත අතුරු මුහුණත
  Standard mode සම්මත ප්‍රකාරය
  Standardise ප්‍රමිතිකරණය
  Standards ප්‍රමිති
  Standards enforcer ප්‍රමිති ක්‍රියාත්මක කරන්නා
  Standby button උපස්යා බොත්තම
  Standby equipment උපස්යා උපකරණ
  Standby time උපස්යා කාලය
  Star network ආරීය ජාලය
  Start පටන් ගන්නවා

Results  4350  -  4400 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.