Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Finishing pots නිමාම් කටාර
  Finsen light ෆින්සන් ආලෝකය
  Fire ගින්න
  Fire brick ගිනි ගඩොල
  Fire clay ගිනි මැටි
  Fire damp පතල් වායුව
  Fire extinguisher ගිනි නිවනය
  Fire foam ගිනි පෙණ
  Fire point (Flash point) ජ්වලනාංකය
  Fire proof ගිනි වරණ (ගිනි නොගන්නා )
  Fire proofing ගිනි රෝධනය
  Fire tester ජ්වලනාංක පරීක්ෂකය
  Firepolishing ගිනි මට්ටම් කිරීම
  Fireworks ගිනි කෙළි
  First ionization energy පළමු අයනීකරණ ශක්තිය
  First law of thermodynamics තාපගති විද්‍යාවේ පළමු වැනි නියමය
  First order reaction පළමු පෙළ ප්‍රතික්‍රියාව
  Fischer burner ෆිෂර් දාහකය
  Fischer projection formula ෆිෂර් ප්‍රක්ෂේපණ සූත්‍රය
  Fissile විඛණ්ඩ්‍ය; විඛණ්ඩනීය
  Fission විඛණ්ඩනය
  Fissionable විඛණ්ඩ්‍ය
  Fittig reaction ෆිටිග් ප්‍රතික්‍රියාව
  Fittig synthesis ෆිටිග් සංශ්ලේෂණය
  Five percent rule පංච ප්‍රතිශත නියමය
  Fixation තිර කිරීම; ප්‍රයෝජ්‍යකරණය
  Fixation of nitrogen නයිට්‍රජන් තිර කිරීම
  Fixative තිරකුරුව; තිරකාරකය
  Fixed තිර
  Fixed air (Carbon dioxide) ස්ථිර වාතය ( කාබන් ඩයොක්සයිඩ්)
  Fixed oils නිර්වාෂ්පශිල තෙල්
  Fixed point අචල ලක්ෂ්‍යය
  Fixing තිර කිරීම
  Fixing bath තිරකුරු ඔරුව
  Flagpole hydrogen රිටී හයිඩ්රජන්
  Flame දැල්ල; සිළුව
  Flame coloration දැල්ලේ පාට; දැල්ල වර්ණ ගැන්වීම
  Flame emission spectroscopy සිළු විමෝචන වර්ණාවලීක්ෂණය
  Flame ionization detector සිළු අයනීකරණ අනාවරකය
  Flame reaction සිළු ප්‍රතික්‍රියාව
  Flame retardant සිළු මන්දකය; ශිඛා මන්දකය
  Flame spectrum සිළු වර්ණාවලිය
  Flame temperature සිළු උෂ්ණත්වය
  Flame test පහන් සිළු පරීක්ෂාව
  Flammability ජ්වල්‍යතාව
  Flash head විසුරුම් හිස
  Flash light ක්ෂණාලෝකය
  Flash photolysis ක්ෂණ ප්‍රභා විච්ඡේදනය; ක්ෂණ ප්‍රකාශ විච්ඡේදනය
  Flash point ජ්වලනාංකය
  Flash spectrum ක්ෂණප්‍රභා වර්ණාවලිය

Results  4350  -  4400 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.