Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6472 terms on  Molecular Biology  Glossary

     Term Term Description
  Occluded නිරුද්ධ
  Occlusion නිරුද්ධ වීම
  Octinucleate අෂ්ට න්‍යෂ්ටික
  Octonary hybrid අෂ්ටක දෙමුහුම
  Octoploid අෂ්ටගුණ(adj.);අෂ්ටගුණකය (n.)
  Odour ගන්ධය
  Oestradiol(an oestrogen) ඊස්ට්රඩියොල්
  Oestrin (an oestrogen) ඊස්ට්රින්
  Oestriol (an oestrogen) ඊස්ට්රියොල්
  Oestrogen (estrogen) ඊස්ට්රජන්
  Oestrogenic substances මදෝත්පාදක ද්‍රව්‍ය
  Oestrone (an oestrogen) ඊස්ට්රොන්
  Oestrous cycle ඔසප් චක්‍රය
  Oestrous producing hormone ඔසප්කාරක හෝර්මෝනය
  Offset මොරෙයියා
  Offspring ප්‍රජනිතයා : ප්‍රජනිතයෝ
  Oil globule තෙල් ගෝලිකාව
  Oils (fats) තෙල් (මේද)
  Okazaki fragment ඔකසාකි ඛණ්ඩය
  Oleic acid ඔලෙයික් අම්ලය
  Oleosome මේද කාය
  Oligandrous අල්පරේණුක
  Oligocarpous අල්පාණ්ඩප
  Oligogene අල්පජානය
  Oligonucleotide අල්ප නියුක්ලියෝටයිඩය; ඔලිගොනියුක්ලියෝටයිඩය
  Oligopeptide ඔලිගොපෙප්ටයිඩය; අල්පපෙප්ටයිඩය
  Oligopyrene අල්පදේහ
  Oligosaccharide ඔලිගොසැකරයිඩය; අල්ප සැකරයිඩය
  Oligospermous අල්පබීජ
  Oligostemonous අල්පරේණුක
  Oligotokous අල්පජායී
  Oncogene පිළකා ජානය
  Oncogenesis පිළකා ජනනය
  Oncogenic පිළකා ජනක
  Oncogeny ව්‍යක්ති ප්‍රවෘත්තිය
  Oncoprotein පිළිකා ප්‍රෝටීනය
  One-X progeny ඒක -Xප්‍රජනිතය
  Ontogenesis(Ontogeny) ව්‍යක්ති-ප්‍රවෘත්තිය
  Ontogenetic ව්‍යක්ති-ප්‍රවෘත්තික
  Oocentre අණ්ඩකේන්ද්‍රය
  Oocyst අණ්ඩ කෝෂ්ඨය
  Oocyte අණ්ඩසෛලය
  Oogamous අණ්ඩයෝගී
  Oogamy අණ්ඩජන්මාණුකතාව; අණ්ඩයෝගය
  Oogenesis අණ්ඩෝද්භවය
  Oogonium ඌගෝනියම; අණ්ඩමාතෘ සෛලය
  Ookinete චලයුක්තාණුව
  Ooplasm අණ්ඩප්ලාස්මය
  Oosphere අචල ජායා ජන්මාණුව ;අණ්ඩය
  Ootheca ඩිම්බ පේටිකාව; අණ්ඩ පේටිකාව

Results  4300  -  4350 of 6472 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.