Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Software මෘදුකාංග
  Software base මෘදුකාංග සමුදාය
  Software compatibility මෘදුකාංග අනුකූලතාව
  Software development මෘදුකාංග සංවර්ධනය
  Software document මෘදුකාංග ලේඛනය
  Software encryption මෘදුකාංග ගුප්තකේතනය
  Software engineering මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව
  Software error control මෘදුකාංග දෝෂ පාලනය
  Software flexibility මෘදුකාංග නම්‍යතාව
  Software house මෘදුකාංග සමාගම
  Software librarian මෘදුකාංග පුස්තකාලයාධිපති
  Software license මෘදුකාංග බලපත්‍රය
  Software maintenance මෘදුකාංග නඩත්තුව
  Software monitor මෘදුකාංග මොනිටරය
  Software package මෘදුකාංග පැකේජය
  Software piracy මෘදුකාංග සොරකම
  Software portability මෘදුකාංග ස්වහනියතාව
  Software protection මෘදුකාංග ආරක්ෂණ
  Software publisher මෘදුකාංග ප්‍රකාශක
  Software resources මෘදුකාංග සම්පත්
  Software science මෘදුකාංග විද්‍යාව
  Software system මෘදුකාංග පද්ධතිය
  Software transportability මෘදුකාංග ප්‍රවාහන හැකියාව
  Software, integrated මෘදුකාංග, අනුකලිත
  Softwhite මෘදු සුදු
  Solar cell සුර්ය කෝෂ
  Solid state ඝන අවස්ථාව
  Solid state cartridge ඝන අවස්ථා කාටිරිජිය
  Solid state device ඝන අවස්ථා උපක්‍රමය
  Solidmodel ඝන ආදර්ශය
  Son file පුතු ගොනුව
  Sort තෝරන්න
  Sort generator තේරීම් ජනකය
  Sort/ merge program තේරීම් / සංයුක්ත කිරීම් ක්‍රමලේඛන
  Sorter තෝරනය
  Sorting තේරීම
  Sorting needle තෝරන කටුව
  Sound recorder ශබ්ද රෙකෝඩරය
  Soundhood ශබ්ද වාරකය
  Source ප්‍රභවය
  Source code ප්‍රභව කේතය
  Source computer ප්‍රභව පරිගණකය
  Source disk ප්‍රභව ඩිස්කය
  Source document ප්‍රභව ලේඛනය
  Source language ප්‍රභව භාෂාව
  Source media ප්‍රභව මාධ්‍ය
  Source program ප්‍රභව ක්‍රමලේඛය
  Source register ප්‍රභව රෙජිස්තරය
  Source-data automation ප්‍රභව දත්ත ස්වයංකරණය
  Space ඉඩ

Results  4300  -  4350 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.