Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Ferruginous යමුසු
  Fertilisers පෝර ද්‍රව්‍ය
  Fery calorimeter ෆේරි කැලරිමීටරය
  Fery refractometer ෆේරි වර්තනාංකමානය
  Feser lactoscope ෆේසර් ක්ෂිරේක්ෂය
  Fibre තන්තුව; කෙන්ද
  Fibril කෙඳිත්ත
  Fibrin ෆෛබ්රින්
  Fibrinolysis ෆෛබ්රින්ජාරණය
  Fibrolite ෆෛබ්රොලයිට්
  Fibrolysin ෆෛබ්රොලයිසින්
  Fibroplastin ෆෛබ්රොප්ලාස්ටින්
  Fibrous තන්තු
  Fictitious charge කල්පිත ආරෝපණය
  Field ක්ෂේත්‍රය
  Field emission microscopy ක්ෂේත්‍රීය විමෝචන අණ්වීක්ෂණය
  Field intensity ක්ෂේත්‍ර තීව්‍රතාව
  Filament සූත්‍රිකාව
  Filament lamp සූත්‍රිකා පහන
  Filamentous සූත්‍රිකාමය
  Filar- micrometer සූත්‍රිකා මයික්‍රෝමීටරය
  File පිර
  Filiform සූත්‍රිකාකාර
  Filler පූරක ද්‍රව්‍ය; පිරවුම් ද්‍රව්‍ය
  Film (Diaphragm; Membrane) පටලය
  Film cement පට බදාම
  Filter (n.) පෙරහන; ෆිල්ටරය
  Filter (v.) පෙරනවා
  Filter aid පෙරහන් උපකාරකය
  Filter apparatus පෙරහන් උපකරණය
  Filter bag පෙරහන් මල්ල
  Filter cone පෙරහන් කේතුව
  Filter crucible පෙරහන් කෝව
  Filter cylinder පෙරහන් සිලින්ඩරය
  Filter dish පෙරහන් දීසිය
  Filter flask පෙරහන් ෆ්ලාස්කුව
  Filter mantle පෙරහන් මැන්ටලය
  Filter paper පෙරහන් කඩදාසි
  Filter paper analysis පෙරහන් කඩදාසි විශ්ලේෂණය
  Filter paper test පෙරහන් කඩදාසි පරීක්ෂාව
  Filter pump පෙරහන් පොම්පය
  Filter tube පෙරහන් නලය
  Filtering flask පෙරහන් ෆ්ලාස්කුව
  Filtrate පෙරනවා; පරිස්‍රැතය
  Filtration පරිස්‍රාවණය; පෙරීම
  Filtros ෆිල්ට්‍රොස්
  Fimbriate කඩරුළි සහිත
  Fine chemicals සූක්ෂ්ම රසායනික ද්‍රව්‍ය
  Fineness සියුම් බව
  Finishing material නිමාම් ද්‍රව්‍යය

Results  4300  -  4350 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.