Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Quaternary rock චාතුර්ථක පාෂාණ
  Quay තොටු මළුව
  Queen (of insect colonies) රුජිණ
  Quick lime පිලිස්සූ හුනු
  Quicksilver රසදිය
  Quill feather කූරු පිහාටුව
  Quotient ලබ්ධිය
  Rabbit හාවා; රට හාවා
  Rabies පිස්සුබලු රෝගය; රභසය
  Race ජාතිය
  Raceme ඒකාක්ෂය
  Racemose ඒකාක්ෂ
  Rachilla ප්‍රාක්ෂිකය
  Rachis ප්‍රාක්ෂය
  Radial අරීය
  Radial cleavage අරීය භේදනය
  Radial symmetry අරීය සමමිතිය
  Radiant heat විකිරණ තාපය
  Radiation විකිරණය
  Radiation ,Solar සූර්ය විකිරණය
  Radical ඛණ්ඩය
  Radicle බීජ මූලය
  Radio isotope විකිරණශීල සමස්ථානිකය
  Radio-ulna අරාන්වර අස්ථිය
  Radioactive element විකිරිණශීල මූලද්‍රව්‍යය
  Radioactivity විකිරණශීලිතාව
  Radioreceptor රේඩියෝ ප්‍රතිග්‍රාහකය
  Radius අරය
  Radius (bone) අරාස්ථිය
  Raft culture පසුරු වගාව
  Rain ,Monsoon මෝසම් වර්ෂාව; මෝසම් වැස්ස
  Rain gauge වර්ෂාමානය
  Rainfall වර්ෂාපතනය
  Rainfall graph වර්ෂාපතන ප්‍රස්තාරය
  Rainfall map වර්ෂාපතන සිතියම
  Rainfall range වර්ෂාපතන අන්තරය
  Rainfall, Average සාමාන්‍ය වර්ෂාපතනය
  Rainfall,Annual වාර්ෂික වර්ෂාපතනය
  Ranch (Cattle) ගව බිම්; පශු භූමිය
  Rancid මුඩු (තෙල් ආදිය)
  Random breeding සසම්භාවී අභිජනනය
  Random differentiation සසම්භාවී විභේදනය
  Random sampling සසම්භාවී නියැදීම
  Range අන්තරය
  Range ,Rainfall වර්ෂාපතන අන්තරය
  Range of temperature උෂ්ණත්ව අන්තරය
  Range,Annual වාර්ෂික අන්තරය
  Range,Daily දෛනික අන්තරය
  Rare species දුර්ලභ විශේෂ
  Rash පලු

Results  4250  -  4300 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.