Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Single address ඒක යොමුව
  Single bit error ඒක බිටු දෝෂය
  Single density ඒක ඝනත්වය
  Single precision ඒක යථාතථ්‍යතාව
  Single sided තනි පැති
  Single step තනි පියවර
  Single-board-computer ඒක පුවරු පරිගණකය
  Single-sided disk ඒක පැති ඩිස්කය
  Site license ස්ථාන බලපත්‍රය
  Sixteen-bit chip බිටු දහසයේ චිපය
  Size ප්‍රමාණය
  Sketch දළ සටහන
  Sketch pad දළ සටහන් පෑඩය
  Sketching දළ සටහන් කිරීම
  Skew විතල
  Skip පනිනවා
  Slack time නිකාර්ය කාලය
  Slave අනුගාමි
  Slave system අනුගාමී පද්ධතිය
  Slave tube අනුගාමී නලය
  Sleeve කොපුව
  Slice පෙත්ත
  Slide කදාව
  Slide show කදා දර්ශනය
  Slide show package කදා දර්ශන පැකේජය
  Slope බෑවුම
  Slot විවරය
  Slotted ring විවර මුදුව
  Slug ඛණ්ඩිකය
  Small business computer කුඩා ව්‍යාපාර පරිගණකය
  Small Scale Integration (SSI) කුඩා පරිමාණයේ අනුකලනය
  Smart සපන්
  Smart card සපන් කාඩ්පත
  Smart machines සපන් යන්ත්‍රය
  Smart terminal සපන් ටර්මිනලය
  Smash සුන් කිරීම
  Smiley මුහුණුවර
  Smooth සුමට
  Smooth scrolling සුමට අනුචලනය
  Snail mail ගොළුබෙලි තැපෑල
  Snapshot dump තත්වරූප නික්ෂේපය
  Socket කෙවෙනිය
  Soft clip area ඇදුිය හැකි ප්‍රදේශ
  Soft copy මෘදු පිටපත
  Soft fails ලඝු දෝෂ
  Soft hyphen මෘදු යා ඉර
  Soft keys මෘදු යතුර
  Soft page break මෘදු පිටු බිඳුම
  Soft return මෘදු ප්‍රතිගමනය
  Soft sector මෘදු ඛණ්ඩය

Results  4250  -  4300 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.