Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Psychrometer ආර්ද්‍රතා මානය
  Pteridophyte පර්ණාංග ශාකය
  Ptyalin ටයලින්
  Puberty මල්වර වීම; යෞවනෝදය
  Pubescent බූව සහිත
  Pubic භග; යූනික
  Puddling මඩ කිරීම
  Puerperal අනුප්‍රසවකාල
  Pulmonary පුප්ඵුසීය
  Pulse නාඩි
  Pulses මාෂ බෝග
  Pulvinus උපධානය
  Pumice පමිස් ගල; පමිස් ගල අල්ලනවා
  Pungent කටුක
  Pupa පිලවා
  Pupal stage පිලා අවස්ථාව
  Puparium පිලා කෝෂය
  Pupil කණීනිකාව
  Pure line නුමුහුන් (adj); නුමුහුම් පෙළ (n)
  Purgation විරේචනය
  Purgative විරේකය
  Purifier සංශෝධකය
  Purify ශුද්ධ කරනවා; පිරිසිදු කරනවා
  Purity (eg. of the characters) නුමුහුන් බව
  Purse seine හැඹිලි දැල
  Pus සැරව
  Pustule සැරව බිබිල
  Putrefaction කුණුවීම; පූතිය
  Pyloric orifice ආමාශයාන්තද්වාරය
  Pyloric sphincter ආමාශයාන්ත චක්‍රපිධානය
  Pyloric valve ආමාශයාන්ත කපාටය
  Pylorus ආමාශයාන්තය
  Pyramid පිරමීඩය
  Pyramid of biomass ජෛවස්කන්ධ පිරමීඩය
  Pyramid of energy ශක්ති පිරමීඩය
  Pyrheliometer සූර්ය විකිරණමානය; ප'හේලියෝ මීටරය
  Pyroclastic deposit යමහල් කැබලි නිධිය
  Quadrangular චතුෂ්කෝණික; චතුරස්‍ර
  Quadrant චතුර්ථභාගය; වෘත්තපාදය
  Quadrupedal චතුෂ්පාදීය
  Quagmire වගුර
  Qualitative ගුණාත්මක
  Quantitative ප්‍රමාණාත්මක
  Quarantine නිරෝධායනය
  Quarry ගල් වළ
  Quartz තිරුවාණ
  Quartzite තිරුවාණ පාෂාණ
  Quaternary චාතුර්ථක
  Quaternary era චාතුර්ථක යුගය
  Quaternary group චාතුර්ථක ගණය

Results  4200  -  4250 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.