Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Setup code පිහිටුම් කේතය
  Setup time සුදානම් කිරීමේ කාලය
  Shading symbols පැහැගැන්වීම් සංකේතය
  Shape හැඩය
  Shared file හවුල් ගොනුව
  Shared logic හවුල් තර්ක
  Shared resource හවුල් සම්පත්
  Shareware සහාංග
  Sharing, time සම්භාවිතය,කාල
  Sheet feeder පත්‍ර කවනය
  Sheet, coding පත්‍රය, කේතය
  Shift තැන්මාරුව
  Shift key තැන්මාරු යතුර
  Shift register තැන්මාරු රෙජිස්තරය
  Shift, arithmetical තැන්මාරුව, අංකගණිතමය
  Shift, logical තැන්මාරුව, තාර්කික
  Shift, right තැන්මාරුව, දකුණු
  Shortcut key කෙටිමං යතුර
  Shortest operating time කෙටිම මෙහෙයුම් කාලය
  Shutdown වසා දැමීම
  Side effect අතුරු බලපෑම
  Sided, double දෙපැති
  Sided, single තනිපැති
  Sift නිර්යලනය
  Sifting නිර්යලනය කරනවා
  Sign ලකුණ
  Sign bit ලකුණු බිටුව
  Sign digit ලකුණු සංඛ්‍යාංකය
  Sign flag ලකුණු ධජය
  Sign position ලකුණු ස්ථානය
  Sign-off කාර්යාවසානය
  Sign-on කාර්යාරම්භය
  Signal සංඥාව
  Signal, generator clock සංඥා ජනකය, හෝරා
  Signal, zero output සංඥාව, ශ්‍රන්‍ය ප්‍රතිදාන
  Signal-to-noise ratio සංඥා ගෝෂා අනුපාතිකය
  Signaling rate සංඥා කිරීමේ වේගය
  Signature විතරසන
  Significance වෙසෙසිය
  Significant character, least වෙසෙසි අනුලක්ෂණය, අඩුම
  Significant digit වෙසෙසි සංඛ්‍යාංකය
  Silicon chip සිලිකොන් චිපය
  Silicon valley සිලිකොන් මිටියාවත
  Silicon wafer සිලිකොන් වේෆරය
  Simplex ඒකපථ
  Simulator විඩම්බකය
  Simultaneous සමගාමී
  Simultaneous input/ output සමගාමී ආදාන / ප්‍රතිදාන
  Simultaneous processing සමගාමී සැකසුම
  Single තනි : ඒක

Results  4200  -  4250 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.