Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Horticulture උද්‍යාන විද්‍යාව
  Horticulturist උද්‍යාන විද්‍යාඥයා
  Host ධාරකයා
  Hostorium (Haustorium) ශෝෂකය
  Hover-fly බමන මැස්සා
  Humicular (Saprophytic) මෘතෝපජීවී
  Humidity ආර්ද්‍රතාව
  Humidity-growth reaction ආර්ද්‍රතා-වර්ධන ප්‍රතික්‍රියාව
  Humification හියුමිකරණය
  Hummock ගොඩැල්ල
  Humus හියුමස්
  Humus cover හියුමස් වැස්ම
  Humus layer හියුමස් ස්තරය
  Husk ලෙල්ල; පොත්ත
  Hyalescent පාරභාසක
  Hyaline පාරදෘශ්‍ය
  Hyaloplasm හයලොප්ලාස්මය
  Hyalosome නිවර්ණක දේහය; හයලසෝමය
  Hyalosporae හයලොස්පෝරේ
  Hyalostaurae හයලොස්ටවුරේ
  Hybrid දෙමුහුම් (adj); දෙමුහුම (n)
  Hybrid sterility දෙමුහුම් වන්ධ්‍යතාව
  Hybrid variety දෙමුහුම් ප්‍රභේදය
  Hybrid vigour දෙමුහුම් දිරිය
  Hybridisation දෙමුහුම් කිරීම; දෙමුහුම් වීම
  Hydathode ජලඡිද්‍රය
  Hydrase හයිඩ්රේස්
  Hydrastin (alkaloid) හයිඩ්රස්ටින්
  Hydrate සජලය; සජල කරනවා
  Hydration සජල කිරීම
  Hydration movement ජලාකර්ෂක චලනය
  Hydration of micelles මිසෙල්ලා සජල කිරීම
  Hydration of protoplasm ප්‍රාක්ප්ලාස්මය සජල කිරීම
  Hydration of solutes ද්‍රාව්‍ය සජල කිරීම
  Hydro-diffusion ජලීන විසරණය
  Hydrocarpic ජලඵලීන
  Hydrocarpy ජලඵලීනතාව
  Hydrochloric acid හයිඩ්රොක්ලෝරික් අම්ලය
  Hydrochore ජලව්‍යාප්තිය
  Hydrochoric ජලව්‍යාප්ත
  Hydrocleistogamy ජලනිමිලයෝගය
  Hydrocyanic acid හයිඩ්රොසයනික් අම්ලය
  Hydrodynamic ජලගතික
  Hydrogam (Cryptogam) ගුප්තයෝගිය
  Hydrogen හයිඩ්රජන්
  Hydrogen acceptor හයිඩ්රජන් ප්‍රතිග්‍රාහකය
  Hydrogen bond හයිඩ්රජන් බන්ධනය
  Hydrogen donor හයිඩ්රජන් දායකය
  Hydrogen electrode හයිඩ්රජන් ඉලෙක්ට්‍රෝඩය
  Hydrogen peroxide හයිඩ්රජන් පෙරොක්සයිඩ්

Results  4200  -  4250 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.