Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Semiconductor memory අර්ධ සන්නායක මතකය
  Semiconductor storage අර්ධ සන්නායක ආචය
  Semirandom access අර්ධ සසම්භාවී ප්‍රවේශය
  Sense පිරික්සනවා
  Sensitivity සංවේදීතාව
  Sensors සංවේදකය
  Sequence අනුක්‍රමය
  Sequence check අනුක්‍රමික අවේක්ෂණය
  Sequence structure අනුක්‍රමික ව්‍යුහය
  Sequential අනුක්‍රමික
  Sequential access අනුක්‍රමික ප්‍රවේශය
  Sequential computer අනුක්‍රමික පරිගණකය
  Sequential data set අනුක්‍රමික දත්ත කට්ටලය
  Sequential data structure අනුක්‍රමික දත්ත ව්‍යුහය
  Sequential device අනුක්‍රමික උපක්‍රමය
  Sequential file අනුක්‍රමික ගොනුව
  Sequential file organization අනුක්‍රමික ගොනු සංවිධානය
  Sequential file, index අනුක්‍රමික ගොනුව, සුචි
  Sequential list අනුක්‍රමික ලැයිස්තුව
  Sequential logic අනුක්‍රමික තර්ක
  Sequential machine අනුක්‍රමික යන්ත්‍රය
  Sequential processing අනුක්‍රමික සැකසීම
  Sequential storage අනුක්‍රමික ආචයනය
  Serial ශ්‍රේණිගත
  Serial access ශ්‍රේණිගත ප්‍රවේශය
  Serial adder ශ්‍රේණිගත ආකලකය
  Serial board ශ්‍රේණිගත පුවරුව
  Serial computer ශ්‍රේණිගත පරිගණකය
  Serial data ශ්‍රේණිගත දත්ත
  Serial input/ output ශ්‍රේණිගත ආදාන/ ප්‍රතිදාන
  Serial interface ශ්‍රේණිගත අතුරුමුහුණත
  Serial operation ශ්‍රේණිගත මෙහෙයුම
  Serial port ශ්‍රේණිගත කවුළුව
  Serial printer ශ්‍රේණිගත මුද්‍රකය
  Serial processing ශ්‍රේණිගත සැකසුම
  Serial reading ශ්‍රේණිගත කියවීම
  Serial transfer ශ්‍රේණිගත තැන්මාරුව
  Serial transmission ශ්‍රේණිගත සම්ප්‍රේෂණය
  Series, X ශ්‍රේණිය, එක්ස්
  Server සේවාදායකය
  Service bureau සේවා බියුරෝව
  Service contract සේවා ගිවිසුම
  Service program සේවා ක්‍රමලේඛය
  Service provider සේවා සැපයුම්කරු
  Servo mechanism සර්වේ යන්ත්‍රණය
  Session සැසිය
  Set කුලකය: කට්ටලය
  Set, character කට්ටලය, අනුලක්ෂණ
  Set, data කට්ටලය, දත්ත
  Setup සුදානම් කරනවා

Results  4150  -  4200 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.