Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Eudiometer වායුපරිමාමානය; යූඩියොමීටරය
  Eudiometry වායුපරිමාමිතිය; යූඩියොමිතිය
  Eupatheoscope යුපැතොස්කෝපය
  Eureca burner යුරේකා දාහකය
  Europium යුරෝපියම්
  Eusol යූසොල්
  Eutectic සුද්‍රාව්‍ය
  Eutectic alloy සුද්‍රාව්‍ය මිශ්‍ර ලෝහය
  Eutectic mixture සුද්‍රාව්‍ය මිශ්‍රණය
  Eutectic point සුද්‍රාව්‍ය ලක්ෂ්‍යය
  Eutectic temperature සුද්‍රාව්‍ය උෂ්ණත්වය
  Evaporate වාෂ්ප කරනවා
  Evaporating වාෂ්ප කිරීම
  Evaporating burner වාෂ්පීකරණ දාහකය
  Evaporating dish වාෂ්පීකරණ දිසිය
  Evaporation වාෂ්පීභවනය; වාෂ්ප කිරීම
  Evaporator වාෂ්පීකරය
  Evaporimeter (Evaporometer) වාෂ්පීමානය
  Evolution මෝචනය; පරිණාමය (Bio)
  Evolution of gas වායු මෝචනය
  Exact number සුනියත සංඛ්‍යාව
  Exaltation උත්කර්ෂණය
  Examination විභාගය
  Excess reagent අතිරික්ත ප්‍රතිකාරකය
  Exchange current හුවමාරු ධාරාව
  Exchange density හුවමාරු ධාරා ඝනත්වය
  Exchange reaction හුවමාරු ප්‍රතික්‍රියාව
  Excitation උද්දීපනය; උත්තේජනය
  Excitation formula උද්දීපන සූත්‍රය
  Excited උද්දීප්ත; උත්තේජිත
  Excited activity උත්තේජිත සක්‍රියතාව; උද්දීප්ත සක්‍රියතාව
  Excited atom උද්දීප්ත පරමාණුව; උත්තේජිත පරමාණුව
  Excited molecule උද්දීප්ත අණුව; උත්තේජිත අණුව
  Excited nitrogen උද්දීප්ත නයිට්රජන්; උත්තේජිත නයිට්රජන්
  Excited state උද්දීප්ත අවස්ථාව; උත්තේජිත අවස්ථාව
  Exclusion principle බහිෂ්කාර නියමය
  Exergonic process ශක්තිදායක ක්‍රියාවලිය
  Exergonic reaction ශක්තිදායක ප්‍රතික්‍රියාව
  Exfoliation අපපර්ණනය
  Exhaustive hydrogenation පූර්ණ හයිඩ්රජනීකරණය
  Exocyclic බහිශ්චක්‍රීය
  Exosmosis බාහිරාස්‍රැතිය
  Exothermic තාපදායක
  Exothermic compound තාපදායක සංයෝගය
  Exothermic process තාපදායක ක්‍රියාවලිය
  Exothermic reaction තාපදායක ප්‍රතික්‍රියාව
  Expanded octet ප්‍රසාරිත අෂ්ටකය
  Expansion ප්‍රසාරණය
  Expansion equations ප්‍රසාරණ සමීකරණ
  Expansion regulator ප්‍රසාරණ පාලකය

Results  4150  -  4200 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.